Tv ekak ganna help ekak

KLP

Member
Dec 23, 2013
957
27
0
32 hoo eeta wadi size ekak ganna hoda offer monada? Wow eke 21ta have. Plz danna aya help. Munge warrenty kohomada
 

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් abans site එකේ ටිකක් බලපන්. උන්ගේ tv 2ක 3ක් තිබ්බ size නන් මතක නැ. හැබැයි ඕන එකකට 3yr warranty
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,266
    113
    colombo
    හයිසෙන්ස් ගන්න එපා කොයික ගත්තත් ජරාම බ්‍රෑන්ඩ් එකක්