AB+_අක්මාවක්

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    euthanasia හැමෝටම legalize කලාම මැරෙන්න ඕනෙ අයට සිහි නැති කරගෙන වේදනාවක් නැතුව මලෑකි. එහෙම උන් මැරෙනකොට ඇඟේ තියෙන කෑලි ඔක්කොම ගන්න කියනව :yes: ඒත් අපේ රටේ උන්ට ඒක නීතිගත කරගන්න තරං උවමනාවක් නෑ.

    me kiwe ehenam kage ekak ganada
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සනෝජ්_තරංග;23299224 said:
    me kiwe ehenam kage ekak ganada

    මං කියන්නෙ මැරෙන්න ඕනෙ අයට මැරිල යන්න වේදනාවක් නැතුව මැරිල යන්න නිදහස සහ අයිතිය තියෙන්න ඕනෙ කියල :yes: ජීවත් වෙන්න ඕනෙ අයටත් ඒ මිනිස්සු ලෝකෙට දීල යන අවයව වලිං ප්‍රතිලාභයක් ලැබෙනව :yes:
     

    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    euthanasia legalize කරල දීපං එහෙම්පිටිං අක්මාවක්ම දෙන්නං :sorry:

    ඔව් දෙයක් තියනවානම් ලොකු දෙයක් හැබැයි ලංකාව වගේ නිතියක් නැති රටකට ඕවා කරොත් හොදට තියෙයි, අපේ අය්යලා දෙන වැඩ දන්නවනේ
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    Bump mcn
    Narakada sinhala weda mahathayek baluwoth podak
    Peradeniye inwa neda anojaya silva kiyala
    Hodai kiyala ahala thiyanwa

    Adahask pani banagena ena epa
     

    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28





    බම්ප්

    තැන්ස් මචං බොහොම පින්

    Bump mcn
    Narakada sinhala weda mahathayek baluwoth podak
    Peradeniye inwa neda anojaya silva kiyala
    Hodai kiyala ahala thiyanwa

    Adahask pani banagena ena epa

    බැලුවා බන් හැමතැනම ගියා , පදවිය පැත්තෙත් වේද මහත්තයෙක් බැලුවා හම්බන්තොට පැත්තෙත් ගියා , මෙයාට එකක් නෙමේ දියවැඩියාව කොලස්ටරෝල් ,ග්රස්ටයිටිස් හැම දේම තියනවා සිංහල බෙහෙත් බිව්වම අනිත් ඒවා නගිනවා ඔප්රේසන් කරන්නත් පුළුවන් වෙන්නේත් ටික කාලයි කියලා ඩොක්ටර් ලා කියන්නේ ,

    අරක්කු සිගරට් බිලා නම් කමක් නැහැ දියවැඩියාව ගස්ටට්යිස් කිය කියා බෙහෙත් බිලාම මේ ලෙඩේ හදාගෙන තියෙන්නේ