මත්තල

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මත්තල පාළු කරමින් ෆ්ලයි ඩුබායි සමුගනී -සිකුරාදා අවසන් යානයත් කැන්සල්

collage.jpg

ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රධාන ගුවන් තොටුපළ ලෙස පසුගිය රජය මගින් ගොඩනගන ලද හම්බන්තොට මත්තල ගුවන්තොටුපළට මේ දක්වා පැමිණිම් හා යාම් සිදු කළ එකම ගුවන් සේවාව වූ ෆ්ලයි ඩුබායි ලබන සිකුරාදා අවසන් ගමන් වාරයෙන් පසු ගුවන් ගමන් නවතන බවට දන්වා තිබූ අතර අද වනවිට වාර්තාවන්නේ
එම අවසන් ගමනද අවලංගු කර ඇති බවයි. ඒ අනුව මත්තල ගුවන් තොටුපළ කිසිදු ගුවන් ගමනක් සිදු නොවන පාළු භූමියක් බවට පත්ව ඇත. කලක සිට ඉතා අවම මගීන් පිරිසක් පරිවහනය කරමින් සිටි ෆ්ලයි ඩුබායි මත්තල හැරයාමට හේතු කිසිවක් සඳහන් කර නැත.

මින් ඉහත ශ්‍රී ලංකන් ගුවන් සමාගම මත්තල හරහා ගමන් වාර යොදා තිබුණද 2015 සිට එම ගමන් නතර කළේ මගීන් අවමවීම නිසාය. එම නතර කිරීම තුළින් වාර්ෂිකව ඩොලර් මිලියන 18 ක නාස්තියක් වළක්වාගත හැකි බව එකල පැහැදිලි කර තිබුණි. විවිධ පාරිසරික ප්‍රශ්න හා දුර පිළිබඳ ගැටලු පැවතුණත් (කොළඹ නගරය වෙත කිලෝමීටර 250 ක් දුර- පැය 5 ක ගමනක්) හම්බන්තොටට ගුවන්තොටුපළක් අවශ්‍යම බවට පසුගිය රජය තනි තීරණයක සිටි බැවින් මත්තල 2013දී පිහිටුවන ලද්දේ ඇමරිකානු ඩොලර් මිලියන 210 ක අයෝජනයකිනි.

එනමුත් මුලසිටම කුරුල්ලන් හැපී මියයාම ඇතුළු පාරිසරික ප්‍රශ්න ඒ ඉදිකිරීම තුළ තිබුණි. විවෘත කර වසර දෙකක් ඇතුළත එය පිහිටුවන ලද රක්ෂිතයේ මුවන් හා අලි ඇතුන් වෙනත් ස්ථාන වලට යොමු කිරීම සඳහා ආරක්ෂක අංශ යොදවා විශේෂ මෙහෙයුම්ද සිදු කරන ලදි. ලෝකයේ හිස්ම ගුවන් තොටුපළ ලෙස මත්තල ජාත්‍යන්තර ව්‍යාපාරික සඟරා මගින් නම් කර තිබෙන අතර සේවක පිරිස 500 ක් වූ මත්තල මේ වසර මුලදී ඇන්ටනොව් 225 ලෝකයේ විශාලතම ගුවන් යානයේ ඉන්ධන සැපයීම වැනි කාර්යයකට දායක වී තිබුණ නමුත් මේ සතියේ සිට කිසිවෙකුගේ පාවිච්චියට නොගන්නා පාළු ස්ථානයක් බවට පත් වනු ඇත. පසුගිය රජය සමයේ ජනතාවගේ විශාල ධනයක් නාස්ති කරමින් කොමිස් කුට්ටි මතින් ඉදිකර ඇති මෙම ගුවන් තොටුපොල අද මුඩුබිමක් බවට පත්වී ඇත.
 
Last edited:

latestlikes

Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    deshapalana awashyatha matha manage karanne nethuwa pdaui kiyala wedak nehe ban. katunayaka patan gaththa kaleth ohomma wenna athi. hambanthota ground eke match gahanne nehe kiyala kiyanne ekata match denne nethi nisane. ai ehenam yapane ground hadanna try karanne. hambanthota port eka wedak nehe kiwwata china eka gaththe unta wedak thiyena nisa. ai ubala eka manage nokale.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕක මොකක්හරි වැඩක් ඇති දෙකට යොදවන්න බැරිද හත්තිලව්වේ. අඩු තරමේ රේස් පදින්නවත්.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    airport eka indiawata wikunana wade patan aran wage penne .mattala flight na kiyala pennuwama wikunanna lesi ne :yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් ඉතින් මේ මුඩු බිම ඉන්දියාවට දෙමු නේද? චිනා රවටලා වරාය චීනගේ ඇගේ ගැහුව වගේ.... මොලයක් නෙවෙයි අලයක් ..........
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයෙක් අගමැතිවෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි බන්..වද රනිලට මොන ගුවන් තොටුපලවල්ද චීනෙක් හොයල විකුනගෙන කයි සක්කිලිය දැන් මත්තලත්..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,851
    4,513
    113
    විකුණනන්න නියම පොටක් පපෑදුන පොනිල් වේසිගෙ පුතාට
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වික්කාමසිංහ එනකොට කිව්වේ කොහොමද අව්රුද්දෙන් ගුවන්තොටුපොළ දියුණු කරලා ප්ලේන් ගෙන්නනවා කිව්වා. දැන් මොකක්ද කරන්නේ රටේ තියෙන සේරම සල්ලි මංකොල්ල කාල ණය හිර උනාම තියෙන දේවල් සේරම විකුනනවා නැත්නම් අත ඇරලා දානවා. ඔව් ඉතින් මත්තල වී ගබඩා කරපු කෙනානේ.. නළුවෙක් නෙමේ රට කන නපුංසකයෙක් මූ:angry: