වෙනස උදාවෙයි - සමාජ ජාල තහනම නැවතත්
මෙරට ක‍්‍රියාත්මක සමාජ වෙබ් අඩවි ගණනාවක් තහනම් කිරීමට ආණ්ඩුව විසින් නීති උපදෙස් පතා ඇති බව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ආණ්ඩුවේ දුර්වලකම් දිනපතා සමාජ මාධ්‍ය ඔස්සේ හෙලිදරවු කිරීම හේතුවෙන් මෙම තීරණය රජය විසින් ගෙන ඇතැයිද මන්ත‍්‍රිවරයා සදහන් කරයි.
කොළඹදී පැවති ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කලේය.
****** අයෙ සැරයක් fb සහ එලකිරිය වගේ සයිට් බ්ලොක් කරනඩයි නිවට සිරිසේනයයි පොන්න රනිලයි සැරසෙන්නෙ..උපරිම වෙනස අතලග.. මේ පාර ව්ප්න් දාල ගියපාර වගේ සෙල්ලම් දන්ඩ වෙන එකකුත් නැ ෆුල් බ්ලොක් කරන්ඩ වගේ යන්නෙ..