වෙනස උදාවෙයි - සමාජ ජාල තහනම නැවතත්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස උදාවෙයි - සමාජ ජාල තහනම නැවතත්

    මෙරට ක‍්‍රියාත්මක සමාජ වෙබ් අඩවි ගණනාවක් තහනම් කිරීමට ආණ්ඩුව විසින් නීති උපදෙස් පතා ඇති බව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    ආණ්ඩුවේ දුර්වලකම් දිනපතා සමාජ මාධ්‍ය ඔස්සේ හෙලිදරවු කිරීම හේතුවෙන් මෙම තීරණය රජය විසින් ගෙන ඇතැයිද මන්ත‍්‍රිවරයා සදහන් කරයි.

    කොළඹදී පැවති ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කලේය.


    ****** අයෙ සැරයක් fb සහ එලකිරිය වගේ සයිට් බ්ලොක් කරනඩයි නිවට සිරිසේනයයි පොන්න රනිලයි සැරසෙන්නෙ..උපරිම වෙනස අතලග.. මේ පාර ව්ප්න් දාල ගියපාර වගේ සෙල්ලම් දන්ඩ වෙන එකකුත් නැ ෆුල් බ්ලොක් කරන්ඩ වගේ යන්නෙ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන්ට කරන්න පුළුවන් ඔච්ච්රණේ බන්

    :yes: අවෙ බැලුමෙ එල්ලල නොමිලේ වයිෆයි දෙන්ඩ අන්තිමට....ඕන්න වෙනස..:angry:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රෙද්දේ රෙවිල ඉන්නේ දැන්..... ඉස්සරහට මුන් කරන්න යන දේවල් එක්ක මිනිස්සු ගල් ගහල එලවනවා මුන්ව.... කොයි තරම් වාරණය කරත් වැඩක් නෑ දැනටමත් නාගෙන ඉවරයි......
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උන්ට කරන්න පුළුවන් ඔච්ච්රණේ බන්

    පිස්සුද බන් තව දේවල් කරන්න පුලුවන්...
    ►. ඇයි කහ ඉරි සුදු ඉරි කරන්න.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes: අවෙ බැලුමෙ එල්ලල නොමිලේ වයිෆයි දෙන්ඩ අන්තිමට....ඕන්න වෙනස..:angry:

    වයි කොහොම වෙතත් ෆයියටත් බද්දක් ගහයි හෙට අනිද්දම..... අර හයදෙනාගෙ වියදම හොයන්නත් එපැයි...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෙද්දේ රෙවිල ඉන්නේ දැන්..... ඉස්සරහට මුන් කරන්න යන දේවල් එක්ක මිනිස්සු ගල් ගහල එලවනවා මුන්ව.... කොයි තරම් වාරණය කරත් වැඩක් නෑ දැනටමත් නාගෙන ඉවරයි......

    :yes: යන යකා කොරහත් බිදගෙන යනව කියනවනෙ මචන් ආන්න ඒකයි මේ වෙන්ඩ යන්නෙ,ලකා ඉතිහාසයේ අසාර්තකම ආණ්ඩුව මේක.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොන මගුල් කලත් මේ කාලකන්නි දෙන්නට පුකට පයින් ගහල එලවන එක නවත්තන්න බෑ:angry:
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Sinhalaya harima wenas ne ban. Okkoma Block karala VPN ekath block kaloth thawa aluth ekak hoyagani. Okkoma block kaloth social media services dena companies walata mokada wenne? Un nikan inna ekak na, for those 1minute worth 1 million. :angry::angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වයි කොහොම වෙතත් ෆයියටත් බද්දක් ගහයි හෙට අනිද්දම..... අර හයදෙනාගෙ වියදම හොයන්නත් එපැයි...

    :yes::yes: මට ඇහුන පොන්න රනිල මේ ලගකදි කියනව තව බදු වැඩිකරන්ඩ වෙනව කියල..සීහලු කාල හමාරයි..
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    me ayata me paara chande nam dinanna hamba wena ekak naha! yanna kalin ratata kela wena giwisum walata athsan karanne nathuwa hitiya nam loku deyak. pin sidda wena wadak :)
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,160
    20,760
    113
    හස්තිශෛලපුර
    සමාජ ජාල තහනම් කරලා තෙරුමක් නෑ.. මිනිස්සුන්ගේ ඔලුව කන ලංකාවේ ටිවී රේඩියෝ චැනල් ටික වහල දැම්මොත් නම් ලොකු දෙයක්.. උදේ ඉදන් රෑ වෙනකන් මිනිස්සුන්ගේ ඔලුවට අසූචි වක්කරන එකනේ කරන්නේ...


    වැදගත් ගන්න දෙයක් මොකුත් නෑ
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ලංකාවට සුද්දගෙන් නිදහස ලැබුනා, ඒ එක්කම මේක ප්‍රජත්‍රන්තික සමාජවාදී වුනා, ඒ නිසා ලංකාවේ මිනිස්සුන්ට සර්වජන ඡන්ද බලයත් ලැබුනා, ඒ වරප්‍රසාදය අපේ මිනිස්සුන්ට ලැබුනට ඒදේ හරියට බාවිතා කරන්න තරම් ලංකාවේ මිනිස්සු බහුතරයක් මානසිකව පරිනත නෑ මචං. ඉතින් මේ අපේ මිනිස්සුන්ගෙම වැරදි නේ?? රටක වැදගත්ම දේ තමයි පාර්ලිමේන්තුව, ඉතින් එතනට රටේ ඉන්න ඔක්කොම ගනිකාවොයි, කුඩු කාරයෝ ටිකයි, මංකොල්ල කාරයො ටිකයි,හොරූ ටිකයි පත් කරල යවලා අන්තිමේ අපේ මිනිස්සුම කෑගහනවා අරක බ්ලොක්‌ කරා මේක බ්ලොක් කරා කිය කිය :confused:
     
    • Like
    Reactions: R O B U S T A

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන මගුල් කලත් මේ කාලකන්නි දෙන්නට පුකට පයින් ගහල එලවන එක නවත්තන්න බෑ:angry:

    :yes::yes:පොන්නයයි නිවටයයි අල්ලල මඩු වලිගෙන් තලන්ඩ ඔනෙ බන්,