ජනපති නියෝගයෙන් සමාජ ජාල තහනම ඉවතට
වහාම ක්‍රියාත්මක වන පරිදි සමාජ ජාල තහනම ඉවත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අද (10/03/2018) දැනුම් දී තිබෙනවා. ඒ අනුව හෙට සිට නැවතත් සියලුම ශ්‍රී ලාංකීය ජනතාවට ෆේස්බුක් ඇතුළු සියලුම සමාජ ජාල කිසිදු අවහිරයකින් තොරව භාවිතා කිරීමේ අවස්තාව හිමිවේ. පසුගිය දින කිහිපය තුල ජාතිවාදී ගැටුම් ඇති කිරීමට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල උපයෝගී කරගැනීම නිසා ආරක්ෂක අංශ විසින් සමාජ ජාල තහනම් කිරීමට තීරණය කරන ලදී.
source : http://www.lankadeepa.lk/top_story/සමාජ-ජාල-තහනම-ඉවතට/10-525386

Last edited:

මූ ඒකෙනුත් ලකුණු දාගන්න හදන්නේ.

hitan hadanne dan hoda miniha wenne.