වෙඩින් එක

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සහෝදරයා නෙනි.....වෙඩින් එක ඊලඟ අවුරුද්දෙ ප්ලෑන් කරලා තියෙනවා... අත් දැකීම් තියෙන අය පොඩ්ඩක් කියන්න කො කොස්ට් එක අඩු කරගන්න ක්‍රම සහ විදි... ලොකු උදව්වක්..
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    අනුන් කරපු වෙඩින් ගැන නොහිතා පුලුවන් තරම් සරලව කරන්න උත්සහ කරන්න. අන්තිමට නය නොවි ඉන්න පුලුවන්නම් එක තමයි වෙඩිමක තියන ලොකුම සතුට.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ehema ewa ne, wikiniyan, wikinila anek unata athal deela pass hullapan,
    salli tiyenam awulak ne
    nathnam naya wela anek unta athal deela hikum pass eka ganin :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ehema ewa ne, wikiniyan, wikinila anek unata athal deela pass hullapan,
    salli tiyenam awulak ne
    nathnam naya wela anek unta athal deela hikum pass eka ganin :P

    ඔව් ණයක් ගනින් ,නැත්නම් කොන් වෙයි සමාජෙන්
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අනුන් කරපු වෙඩින් ගැන නොහිතා පුලුවන් තරම් සරලව කරන්න උත්සහ කරන්න. අන්තිමට නය නොවි ඉන්න පුලුවන්නම් එක තමයි වෙඩිමක තියන ලොකුම සතුට.

    මට තේරෙනවා..ඒත් වෙඩින් එකක් කියන දේ ගන්නත් ඕන...ගන්න එක උපරිම වියදම අඩුවෙන් ගන්නත් ඕන..ඒකයි විස්තර අහන්නෙ
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ehema ewa ne, wikiniyan, wikinila anek unata athal deela pass hullapan,
    salli tiyenam awulak ne
    nathnam naya wela anek unta athal deela hikum pass eka ganin :P

    ඔව් ණයක් ගනින් ,නැත්නම් කොන් වෙයි සමාජෙන්

    ණය නොවී අතේ තියෙන සල්ලි වලින් තමා වෙඩිම ගන්නෙ...හරි ඔය කියවන පන්ඩිතයො වෙඩින් ගත්තෙ නැද්ද ? සල්ලි ඇති වෙන්න තියේ නම් මේකෙ ත්‍රෙඩ් දාන්නෙ නෑ අදහසක් ගන්න දැම්මෙ...