SL POSH GIRL

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland
    Lankawe un Posh kiyanne England wala MUDUKKU lifestyle ekata. England wala POSH kiyanne Buckingham Wala ROYAL lifestyle ekata. Ape un echcharata GODE kochchara posh wenna heduwath

    danna huttawal kiyawapan ban. posh kiyanne ekak royal kiyanne thawa ekak.

    anith eka BKHam wala lifestyle eka posh newi. posh life thinne unge millionaires lata, or fashion models, celebrities etc..

    posh wenna hadanawa kiayanne ekak posh kiyanne thawa ekak.

    Arabiyeth innawa posh kali.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,706
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොදට ඇග පත පෙනුම හදාගෙන සුද්දෙක් වගේ ඉන්නවා නම් කෙල්ලෝ පොර කාගෙන එන්නේ
    හොද වත තියෙන එකක් බැද ගත්තම ඉතින් මොකටද ජොබ් කරන්නේ :lol:
    ලස්සන කෙල්ලෝ පස්සේ සල්ලි තියෙන හම්පඩ කොල්ලෝ දුවනවා වගේ තමයි
    කොල්ලත් ලස්සනට ඉන්නවා නම් හොද කෙල්ලෝ හොයාගෙන ඉන්න පුළුවන් ;)

    ehema lokuwata aga hadanna gihin machan GMC kiyana piti eka gahala mage පිත්තාෂේත් අය්න් කරලා තියෙන්නේ ගල් ඇවිල්ල

    මගේ 5.5 - 5.6 වගේ හොදට ඉන්නවා බන් එහෙමෙය් කියල එන්නේ නැ .....

    පිටින්ම තමය ගෙන්න වෙන්නේ බන්, මේ අපේ කෙල්ලෝ දාන දහසක් නීති එක්ක ඉන්න බැ බන්,
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,706
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෙල්ලෝ කොල්ලන්ගේ පෙනුම සලකදිදී මුණ ගැන තමයි ලොකුවට බලන්නේ... පුකක් වගේ මුණක් තියනවා නම් කොච්චර හොද ඇගක් තිබ්බත් වැඩක් නෑ.. :sorry:

    චූ පොඩ්ඩකුත් ගියා බන්...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,706
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් ඉතින් ලංකාව් මිනිස්සු ඔක්කොමගේ වගේ මුනවල් කැත නිසා උබ කියන විදියේ පෙනුම තිබ්බත් චාන්ස් තියනවා...:yes:
    හැබැයි ඉතින් ලංකාවේ කෙල්ලන්ව විතරයි එහෙම සෙට් කරගන්න පුළුවන්... පොෂ් පට්ට යුරෝප් කෙල්ලෙක් සෙට් කරගන්න එක සිංහල ආත්මයක් ලබාගෙන කරන්න පුල්වන් දෙයක් නෙමෙයි..:sorry:

    අපි කොහොමත් කොටය්, කලුය් කැතය් බන්....

    ලිෆ්ට් එකේ යද්දී අනිත් උන් එක්ක මම තමය් දුබුරු, කොට , හිනි සිංහලය....
    අනිත් උන් 6-4 පොරවල්.....

    හැබය් යන උන් එක්ක බලද්දී මන් තමය පිරිසිදුවට, සුවද ගගහ, හොදට යන එකා....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අපි කොහොමත් කොටය්, කලුය් කැතය් බන්....

    ලිෆ්ට් එකේ යද්දී අනිත් උන් එක්ක මම තමය් දුබුරු, කොට , හිනි සිංහලය....
    අනිත් උන් 6-4 පොරවල්.....

    හැබය් යන උන් එක්ක බලද්දී මන් තමය පිරිසිදුවට, සුවද ගගහ, හොදට යන එකා....

    Lankawe koheda bn 6-4 porawal. Okkoma inne kalu katha kota un thamai.
    Uba wena ratakada inne?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland
    ගොඩේ කලි ඊට හපන්, බන් දැන් ඉන්න,
    පොෂ් කැලී තව හොදය,

    මමත් ගොඩේ ගැමි ලද හොදය කියල තමය කෙලවන් ඉන්නේ....

    gameh unath wenna posh ganu epa. thawa gold digging un innawa dan gameh.

    semi-urban background test ekak karala ganu balahan.

    posh familes unath ok. recently posh una un nam epa pute
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland
    ehema lokuwata aga hadanna gihin machan GMC kiyana piti eka gahala mage පිත්තාෂේත් අය්න් කරලා තියෙන්නේ ගල් ඇවිල්ල

    මගේ 5.5 - 5.6 වගේ හොදට ඉන්නවා බන් එහෙමෙය් කියල එන්නේ නැ .....

    පිටින්ම තමය ගෙන්න වෙන්නේ බන්, මේ අපේ කෙල්ලෝ දාන දහසක් නීති එක්ක ඉන්න බැ බන්,

    e piti ekata mahath wenawade?

    mamath ube gana usa. eth kettui.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,706
    113
    වොන්ඩර් ලැන්ඩ්
    e piti ekata mahath wenawade?

    mamath ube gana usa. eth kettui.

    අම්මෝ මහත්තයෝ බොන්න එපා..... ඔය කිසිම මගුලක්... ඒ සල්ලි වල හොදට කන්න ඔයා....

    ගම බිත්තර , මාළු , එළු මස් , ෆ්‍රෙෂ් මිල්ක්,

    කඩේ ෆ්‍රෙෂ් මිල්ක් එපා... හරක් ඉන්න ගෙදරක මනුස්සයෙක්ට කියන්න හැමදාම ගෙනල්ල දෙන්න කියල....

    එක්ස්සය්ස් කරන්න....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,706
    113
    වොන්ඩර් ලැන්ඩ්
    gameh unath wenna posh ganu epa. thawa gold digging un innawa dan gameh.

    semi-urban background test ekak karala ganu balahan.

    posh familes unath ok. recently posh una un nam epa pute

    මම වොන්ඩලෑන්ඩ් එකේ හිටියනම් සුපිරියක් බස්සල... එහෙ නැති නිසා ඕක කරන්න කෙනෙක් නැ...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ehema lokuwata aga hadanna gihin machan GMC kiyana piti eka gahala mage පිත්තාෂේත් අය්න් කරලා තියෙන්නේ ගල් ඇවිල්ල

    මගේ 5.5 - 5.6 වගේ හොදට ඉන්නවා බන් එහෙමෙය් කියල එන්නේ නැ .....

    පිටින්ම තමය ගෙන්න වෙන්නේ බන්, මේ අපේ කෙල්ලෝ දාන දහසක් නීති එක්ක ඉන්න බැ බන්,

    aga hadana piti bonna epa bun
    natural hada ganin
    hodata weight lift karala hodata kaapan kettu nam aniwa mahat wenawa
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    danna huttawal kiyawapan ban. posh kiyanne ekak royal kiyanne thawa ekak.

    anith eka BKHam wala lifestyle eka posh newi. posh life thinne unge millionaires lata, or fashion models, celebrities etc..

    posh wenna hadanawa kiayanne ekak posh kiyanne thawa ekak.

    Arabiyeth innawa posh kali.

    A umbala hadagaththa hetine. Athth oka nemei. Un posh kiyanne monawatada kiyala hariyatama onenam google search karapan. Unta hari sirith wirith walata tea eka unatn bona, hari krameta court eka endala gently hesirena ekata Posh kiyanne. FASHION model la celebrities lata ehe mudukku type. Hari posh kiyala un kiyana un, Kanthawan issaraha Hat ekat galawanawa. Sirith wirith hariyatama anugamanaya karanawa. Clean innawa.

    A mudukku line ekata posh kiyala hithala ape un,

    Thenakata gihin bara saddeta hinawenawa, Kema mesedi. hariyata kanna danneth na ahala pahala unta innath na.

    Kello issaraha kunuharupa kiyanawa. Hemawelema F word eka use karanawa.
    Oyawage gon part godai.

    Nodakin ape rate so called POSH
     
    Last edited: