🎶 Best Acoustic Songs Playlist 🎶

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
අලුත් සින්දුවක් දැම්මා . මේකත් අහලා බලන්න

කැමති brosla Like, Comment and sub එකක් එහෙම දාන්න ...



Jaya Wewa!!​

පාට දේදුනු සේදිලා
ඈත කඳු යායේ සීත ‍රෑ සඳ පීදිලා
නීල තරු යායේ......

ඈ ලවන් තෙරේ සෝ ගී සුසුම් නැඟේ.....
මීදුම් වළා ලෙසින් පාවී ඈතින් හැපී බිඳේ....

පාට දේදුනු සේදිලා ....

මා නුවන් දියේ පීනා නැගෙන් සඳේ....
පායා දුරින් ඇදී ඈ මෙන් පාවී නොයන් සඳේ...

පාට දේදුනු සේදිලා...
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
මේකත් අහලා බලන්න



Jaya Wewa!!​

රැඟුම් බලන්නට කලාගාරයේ
මගෙ මේ ඇරයුම ඉවත නොලා
මගෙ මේ ඇරයුම ඉවත නොලා...

නර්තන රංගන සිතුවම් එනවා
ඔබ එහි රස විඳිනට මැළිවෙනවා
එක දවසක් හෝ ඔබ මා සමඟින්
රැඟුම් බලන්නට යන්නට එනු මැන...

කෙල්ලක සතු නිදහස සීමාවෙයි
සිතු සේ දිව ඇවිදින්නට බැරිවෙයි
එහෙයින් නාවත් ඇරයුම පිළිගෙන
රැඟුම් බලන්නට හවසට එනු මැන...

අද හවසට මා හමු වනු මැනවී...
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
අලුත් සිංදුවක් එකතු කලා . අහලම බලන්න

කැමති අය Like, Comment ,Subscribe එකක් දාන්න



ජය වේවා!
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
11.gif
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
අලුත් සිංදුවක් එකතු කලා . අහලම බලන්න

කැමති අය Like, Comment ,Subscribe එකක් දාන්න



ජය වේවා!


සන්තාප මාවතේ සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටින්
වෙන්වීම මා ඇගෙන්...

තරුවක් ලෙසින් වැලපී හඩා රැයේ
දැරියක් හිදී තනිවී දෙමංසලේ
නොසැලී වැටී කදුලක් ඇගේ නෙතේ
හඩගා කියයි නටඹුන් අතීතයේ..

සන්තාප මාවතේ....

හසරැල් මැකී පිපිමල් මුවේ ඇගේ
සිහිලැල් සිදී හදවිල් තලේ මගේ
සද තාරකා අදුරේ නිවී ගියේ
ඇය මා සෙවූ සෙනෙහෙ නිමාව සේ..

සන්තාප මාවතේ...
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
අලුත් සිංදුවක් එකතු කලා . අහලම බලන්න

කැමති අය Like, Comment ,Subscribe එකක් දාන්න




Jaya Wewa!

 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
අලුත් සිංදුවක් එකතු කලා . අහලම බලන්න

කැමති අය Like, Comment ,Subscribe එකක් දාන්න




Jaya Wewa!​
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
අලුත් සිංදුවක් එකතු කලා . අහලම බලන්න

කැමති අය Like, Comment ,Subscribe එකක් දාන්න




Jaya Wewa!​

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

චන්ද්‍ර මණ්ඩලේ....

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ

චන්ද්‍ර මණ්ඩලේ......
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
අලුත් සිංදුවක් එකතු කලා . අහලම බලන්න :love::love:

කැමති අය Like, Comment ,Subscribe එකක් දාන්න



Jaya Wewa!​
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
අලුත් සිංදුවක් එකතු කලා . අහලම බලන්න

කැමති අය Like, Comment ,Subscribe එකක් දාන්න



Jaya Wewa!​
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
අලුත් සිංදුවක් එකතු කලා . අහලම බලන්න

කැමති අය Like, Comment ,Subscribe එකක් දාන්න




Jaya Wewa!​
 

Hinna

Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    අදත් දවසම කන පැලෙන්න දාලා තිබ්බේ මේ සින්දු සෙට් එක තමයි
    උබේ ලිස්ට් එකම ඩවුන්ලෝඩ් කරා පට්ට :love:
     

    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    අදත් දවසම කන පැලෙන්න දාලා තිබ්බේ මේ සින්දු සෙට් එක තමයි
    උබේ ලිස්ට් එකම ඩවුන්ලෝඩ් කරා පට්ට :love:

    Thank you මචං comment එකට ....

    ජය වේවා!

    TC!:)