patta songs tika bn !! Thanks bro Jaya Wewa!
P poora Member Feb 5, 2017 852 80 0 Colombo May 5, 2018 #41 ashenchanaka said: patta songs tika bn !! Click to expand... Thanks bro Jaya Wewa!
P poora Member Feb 5, 2017 852 80 0 Colombo May 6, 2018 #42 ආශා නිරාශා මැවූ ඈ ස්වප්න මායාවකි ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල් මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි... දවාලන්න පෙම් මාරුතේ ඇයයි ළංව ඉන්නේ සිතේ නිවාලන්න දුක් ජීවිතේ ඇයයි නිල්ල මල් මාවතේ දිවා රැයේ මා ළඟයි මගේ අරුම පෙම් අංගනා ආශා නිරාශා..... නෙතේ හැංගි හැංගී ඉඳී සිතේ ස්වර්ණ යහනේ නිදී මුවේ මන්දහාසේ දිළී මගේ නින්ද ආයේ බිඳී දිවා රැයේ මා ළඟයි මගේ අරුම පෙම් අංගනා ආශා නිරාශා.....
ආශා නිරාශා මැවූ ඈ ස්වප්න මායාවකි ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල් මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි... දවාලන්න පෙම් මාරුතේ ඇයයි ළංව ඉන්නේ සිතේ නිවාලන්න දුක් ජීවිතේ ඇයයි නිල්ල මල් මාවතේ දිවා රැයේ මා ළඟයි මගේ අරුම පෙම් අංගනා ආශා නිරාශා..... නෙතේ හැංගි හැංගී ඉඳී සිතේ ස්වර්ණ යහනේ නිදී මුවේ මන්දහාසේ දිළී මගේ නින්ද ආයේ බිඳී දිවා රැයේ මා ළඟයි මගේ අරුම පෙම් අංගනා ආශා නිරාශා.....
P poora Member Feb 5, 2017 852 80 0 Colombo May 7, 2018 #43 ලංකාවේ හොදම Acoustic covers Playlist එක . අහලම බලන්න සින්දු අහලා comment,like and subscribe කරන්න අමතක කරන්න එපා. Playlist ekata aluth song ekak add kala.. https://www.youtube.com/watch?v=qmNb9LEZ6yU&list=PLWUigrgyU74NHXwsatRfjUc54sRQRv-oO ජය වේවා !!!!
ලංකාවේ හොදම Acoustic covers Playlist එක . අහලම බලන්න සින්දු අහලා comment,like and subscribe කරන්න අමතක කරන්න එපා. Playlist ekata aluth song ekak add kala.. https://www.youtube.com/watch?v=qmNb9LEZ6yU&list=PLWUigrgyU74NHXwsatRfjUc54sRQRv-oO ජය වේවා !!!!
P poora Member Feb 5, 2017 852 80 0 Colombo May 10, 2018 #44 Playlist ekata aluth sinduwak add kala..ahalama balanna... Best Acoustic Songs Playlist Click here Playlist Jaya Wewa!! Last edited: May 10, 2018
Playlist ekata aluth sinduwak add kala..ahalama balanna... Best Acoustic Songs Playlist Click here Playlist Jaya Wewa!!
P poora Member Feb 5, 2017 852 80 0 Colombo May 12, 2018 #45 Playlist ekata aluth sinduwak add kala..ahalama balanna... https://www.youtube.com/playlist?list=PLWUigrgyU74NHXwsatRfjUc54sRQRv-oO Jaya Wewa!
Playlist ekata aluth sinduwak add kala..ahalama balanna... https://www.youtube.com/playlist?list=PLWUigrgyU74NHXwsatRfjUc54sRQRv-oO Jaya Wewa!
P poora Member Feb 5, 2017 852 80 0 Colombo May 13, 2018 #48 jsandun said: bump Click to expand... Thanks bro rep++ walata.. Jaya Wewa!
P poora Member Feb 5, 2017 852 80 0 Colombo May 15, 2018 #49 Playlist ekata aluth sinduwak add kala..ahalama balanna... Jaya Wewa!
P poora Member Feb 5, 2017 852 80 0 Colombo May 19, 2018 #50 Best Acoustic Songs Playlist.. මේකත් අහල බලන්න ජය වේවා!
P poora Member Feb 5, 2017 852 80 0 Colombo May 20, 2018 #54 poora said: Best Acoustic Songs Playlist.. මේකත් අහල බලන්න ජය වේවා! Click to expand... මං මුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාවූ සමනළියකගෙනි පාර අසා තිබුනේ.... ඇයත් නොදන්නිය ඇය යන මානය උන්හිටි තැන් මතකයේ අඩමානය .. පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය මං මුලාවී.......... අප හමුවූයේ මන්දැයි නොදනිමි පාර ඇසූයේ ඇයිදැයි නොකියමි.. අපේ ගමන අද නවතනු හැකිනම් අප යන ගමනද අද මෙතැනින් නිමි මං මුලාවී.........
poora said: Best Acoustic Songs Playlist.. මේකත් අහල බලන්න ජය වේවා! Click to expand... මං මුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාවූ සමනළියකගෙනි පාර අසා තිබුනේ.... ඇයත් නොදන්නිය ඇය යන මානය උන්හිටි තැන් මතකයේ අඩමානය .. පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය මං මුලාවී.......... අප හමුවූයේ මන්දැයි නොදනිමි පාර ඇසූයේ ඇයිදැයි නොකියමි.. අපේ ගමන අද නවතනු හැකිනම් අප යන ගමනද අද මෙතැනින් නිමි මං මුලාවී.........
P poora Member Feb 5, 2017 852 80 0 Colombo May 20, 2018 #55 අලුත් සින්දුවක් දැම්මා . මේකත් අහලා බලන්න ජය වේවා!!
HiranthaC Well-known member Jul 11, 2006 1,863 323 83 Colombo, Maharagama May 20, 2018 #56 patta Reactions: poora
P poora Member Feb 5, 2017 852 80 0 Colombo May 20, 2018 #57 HiranthaC said: patta Click to expand... Jaya Wewa Bro
P poora Member Feb 5, 2017 852 80 0 Colombo May 23, 2018 #58 අලුත් සින්දුවක් දැම්මා . මේකත් අහලා බලන්න Jaya Wewa!
samsri Well-known member May 15, 2018 3,174 2,420 113 May 23, 2018 #59 Machan meke Audio tikaka karala daapanko