machan mekata telecom 4g eka wada karanawada ??? battery life kohomada ???
මචන් මගේ නම් අදහස ඔය ගානට යුපීඑස් එකක් ගන්න එක හොදයි කියල. අනික රවුටර් සිම් එක එකෙන් මේකට , මේකෙන් ඒකට ගලවන එක විකාරයක්
මචන් මගේ නම් අදහස ඔය ගානට යුපීඑස් එකක් ගන්න එක හොදයි කියල. අනික රවුටර් සිම් එක එකෙන් මේකට , මේකෙන් ඒකට ගලවන එක විකාරයක්

kochchara kala yak giyada machan enna ?
ela ela +++
කාට හරි ඕනේ නම් කියන්න http://xenontec.lk/huawei-e5573
එළකිරි අයට අඩුවෙන් දෙනවා.
Eunata meka watinawa ban. Ehe mehe yaddi use kranna puluwan .... travel kraddi ehena patta wasi
machan mekata telecom 4g eka wada karanawada ??? battery life kohomada ???
mata me deke wenasa kyla dennako

මොබයිල් 4 ජී ඔන තැනක තිබුනට ෆික්ස් 4 ජී සිග්නල් නෑ බම් අරන් ගියත් සුවර් නෑ. මොකද ෆික්ස් 4ජී දෙන්නෙ ගොඩක් උර්බාන් ඒරියා වලට නිසා

ow bn kale yaddinam use karanna bari wei, office ekakata site ekakata naadaa gedaraka wage yaddi thamai use karanna puluwan![]()
a nisa okataslt nam electricity giyama tower eketh nea nisa okata
dialog da ganin.
කාට හරි ඕනේ නම් කියන්න http://xenontec.lk/huawei-e5573
එළකිරි අයට අඩුවෙන් දෙනවා.
ow bn 6 hrs withara
Time division duplex and Frequency division duplex bn.
TDD eke bandwidth eka userslata bedanne time eka anuwa FDD eke frequency eka anuwa![]()

ee kiyanne FDD ganna eka hodai wage....![]()