බදින්න_බෑ

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    කසාද බඳින වද නැද්ද කියන එක තමන් ගන්න ඕනේ තීරනයක් නේ.

    එවුන්ට මන් ඒක පොඩි දෙයක් කියන්නම්. අපේ අම්මගෙ අක්කා බැඳලා නෙවෙයි ඉන්නේ. හොඳ රස්සාවක් කරන්වා අපේ ආච්චීව බලාගෙන ඉන්නේ. එවුන්ට නන්දා බැඳපු නැති එක ගැන ගොඩක් කනගාටු වෙනවා. පුලුවන් නම් බැඳපු නැති ගැනු හෝ පිරිමි කෙනෙක් ඉන්න විඳිය හොයලා බලන්න. බැදපු අය ඉට වඩා හොඳට ඉන්නව කියන එක නෙවේ මේ කියන්න හදන්නේ. ඒක වෙනම දෙයක් එ මිනිස්සු කොච්චර පාළුවෙන් තනිකමෙඳ ඉන්නේ කියන එක හොඳට තේරෙනවා.
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ayya and malli bendama oyada badu hambenawa.... nethnan ee dennata pawlak hodin geniyanna oya ida denne..... irisiya karawi....:yes::yes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මම - අම්මෙ මට බෑ බදින්න. මම හැමදාම තනියම ජීවත් වෙනවා මගෙ සුදු අම්මව බලාගෙන. මට මල්ලිත් ඉන්නවා අයියත් ඉන්නවනෙ.

    අම්මා - (තරහෙන්) ගෑණියෙකුට තනියෙන් ජීවත් වෙන්න බෑ. කවදහරි නමට හරි මිනිහෙක් ඉන්න ඕනෙ. නැත්නම් සමාජෙන් අපවාද අහන්න වෙනවා. කොච්චර හොදට හිටියත් මිනිස්සු කතා හදනවා. අයියා මල්ලි උනත් උන් කසාද කරගෙන ළමයි ඉන්න තාත්තලා උනාම උන්ට වෙලාවක් නෑ උඹ ගැන බලන්න.

    මට බදින්න බෑ කියලා යාලුවට කිව්වම

    යාලුවා - උඹට පිස්සුද බං. කොල්ලෙක් හිටියම තමා කෙල්ලෙක්ගෙ ජීවිතේ සම්පූර්ණ වෙන්නෙ. අදහස් බෙදා ගන්න පුලුවන්. හිතටත් ඕන දේකට මූණ දෙන්න හයිය එනවා.

    ඇත්තටම විවාහය ඔය කියන තරමටම වැදගත්ද කෙල්ලෙක්ට. තනියම රස්සාවක් කරගෙන මැරෙනකම් ජීවත් වෙන්න බැරිද සතුටින්. මටනම් හිතෙන්නෙ මගෙ අයියයි මල්ලියි මට පන වගේ ආදරෙයි. එහෙම පන වගේ ඉන්න සහෝදරයන්ගෙ ආදරෙත් ඔය කියනවා වගේ වෙනස් වෙනවද? ඔයාලගෙ අදහසුත් දැනගන්න කැමති.

    17 - 18 කාලෙනම් හිතුනෙ කොල්ලෙක් හිටියනම් හොදයි කියලා. ඒත් දැන් මේ තියෙන නිහඩ ජීවිතේට කැමතී.

    ඔයා කෙල්ලෙක්නෙ. එහෙනම් පිස්සු නැතිව බඳින්න. කොල්ලෙක්නම් ලොකු අවුලක් නෑ. ඒත් කෙල්ලෙක් නිසා සහ මේක ශ්‍රී ලන්කාව නිසා ඔයාට 30 ට කලින් බඳින්න වෙනවා.
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    ආයෙත් කැරි පඩයක් ගියා. උණ හැදිල ඉන්නෙ මාර අමාරුයි. ඒ මදිවට පඩ ගඳයිත් එක්ක. :sorry:
     
    • Like
    Reactions: craabeysinghe

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Mamath badinne ne kohomathdanatath wayasa 31 k. Gedarin hena kchal but avurudu 10 kata kalin mama dadi tiranayak gaththa badinne ne kiyala.

    Lankawe reality gaththama minissu badinbe ekak wayasata giyama tani wela ballek wath nathi wewi kiyana bayata. Adaraya Kasadaya oya okkoma boru. Marriage kiyanne nam denna dennage pita kasaganna gahana agreement ekak.

    Lankawe aththatama wayasata yaddi thani wenaw. UK ,USA wala nam e weddi e aya balaa ganna facilities thibbata lankawe tawama ne.

    Habai machoo ekak minissu wenas wenawa. Oyage ammai thaththai nathi kakeka Sahodarayo balai kiyala satha 5 k vishwasa karanna epa. Kasada bandama un natanne gaanige padeta. E nisa uba nobandath amma thaththa nathi kaleka aniwa thani wenawa.

    E tikata hitha hada ganna puluwan nam thanikadawa hitapan life eka enjoy karagena habai Net salary eken 65% kwath save karanna purudu weyan danma. Perethayek wage salli hoyapan ethakota freely viyadam karanna puluwan.

    Oya mama dan karana vidiha. Mama arakku tikak bonna gaddi bara bara gaanna ekek ne, ganiyek ekka room ekakata yaddi hoyanna ekek ne life eka full marvelous
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පුලුවන්නං මල්ලිල දෙන්නව ඉක්මන බන්දල බින්න බස්සෝල ගේ තමන්ගෙ නමට ලියාගන්න බලපං :rofl: නැත්තං උන් පස්සෙ ඕක ඉල්ලනව :yes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ඔන්න ඔහේ බැදපන් බන්.නැත්නම් උබේ අම්මලත් මැරෙනකන්ම උබ ගැන දුක් වෙවී ඉන්න වෙයි.ප්‍රොපෝසල් එකක් බලපන්.උබට සෙට් වෙන හොද කොල්ලෙක් හම්බවෙයි.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පුලුවන්නං මල්ලිල දෙන්නව ඉක්මන බන්දල බින්න බස්සෝල ගේ තමන්ගෙ නමට ලියාගන්න බලපං :rofl: නැත්තං උන් පස්සෙ ඕක ඉල්ලනව :yes:

    Athal ekak neda me denne.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Athal ekak neda me denne.

    මමද ත්‍රෙඩි් එක දාපු කෙනාද ? මමං නං සිරාවට කිව්වෙ :yes: උන් දෙන්න බඳින එකේ ගේ දෙන්න එපා :yes: ගේ අරගෙන ගෙයක් හදන්න යන සල්ලි ඉතුරු කලා නං වයසට ගිය දාක ප්‍රශ්නයක් නැතුව හිටියෑකි :yes: අරුං දෙන්නගෙ ගෑණු දෙන්නත් සල්ලි තියෙනව කියල දාපු ගමං අගේට බඩගාගෙන එනව :yes: යන එන මං නැතිවුනොත් තමා උන් ලොකු කං පෙන්නන්න එන්නෙ :yes:
     
    Ubata kohomath nut loose ne ban. Thread eka dapu eka. Parana threads balapanko.
    Meki sirawata kellek nam
    1. Ekko patta kathai
    2. Misiprostole hoyala thiyenawa kalin kolla sukala maru wela tawama boot kapu period eke inne.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Mamath badinne ne kohomathdanatath wayasa 31 k. Gedarin hena kchal but avurudu 10 kata kalin mama dadi tiranayak gaththa badinne ne kiyala.

    Lankawe reality gaththama minissu badinbe ekak wayasata giyama tani wela ballek wath nathi wewi kiyana bayata. Adaraya Kasadaya oya okkoma boru. Marriage kiyanne nam denna dennage pita kasaganna gahana agreement ekak.

    Lankawe aththatama wayasata yaddi thani wenaw. UK ,USA wala nam e weddi e aya balaa ganna facilities thibbata lankawe tawama ne.

    Habai machoo ekak minissu wenas wenawa. Oyage ammai thaththai nathi kakeka Sahodarayo balai kiyala satha 5 k vishwasa karanna epa. Kasada bandama un natanne gaanige padeta. E nisa uba nobandath amma thaththa nathi kaleka aniwa thani wenawa.

    E tikata hitha hada ganna puluwan nam thanikadawa hitapan life eka enjoy karagena habai Net salary eken 65% kwath save karanna purudu weyan danma. Perethayek wage salli hoyapan ethakota freely viyadam karanna puluwan.

    Oya mama dan karana vidiha. Mama arakku tikak bonna gaddi bara bara gaanna ekek ne, ganiyek ekka room ekakata yaddi hoyanna ekek ne life eka full marvelous

    :oo::oo:
    කලින් පොස්ට් එකක උඹ දාලා තිබ්බනේ උඹ බැදපු එකෙක්කියලා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    never-base-your-life-decisions-on-advice-from-people-who-26963032.png
     
    • Like
    Reactions: topkollek

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බදින එක හොදයි බැදපු නැති අයට
    බැදපු අයට බදින්නැතුව ඉන්න එක හොදයි
    බැදපු නැති අයට බදින පුලුවන්
    ඒත් බැදපු අයට බදින්නැතුව ඉන්න බෑ. :yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මම - අම්මෙ මට බෑ බදින්න. මම හැමදාම තනියම ජීවත් වෙනවා මගෙ සුදු අම්මව බලාගෙන. මට මල්ලිත් ඉන්නවා අයියත් ඉන්නවනෙ.

    අම්මා - (තරහෙන්) ගෑණියෙකුට තනියෙන් ජීවත් වෙන්න බෑ. කවදහරි නමට හරි මිනිහෙක් ඉන්න ඕනෙ. නැත්නම් සමාජෙන් අපවාද අහන්න වෙනවා. කොච්චර හොදට හිටියත් මිනිස්සු කතා හදනවා. අයියා මල්ලි උනත් උන් කසාද කරගෙන ළමයි ඉන්න තාත්තලා උනාම උන්ට වෙලාවක් නෑ උඹ ගැන බලන්න.

    මට බදින්න බෑ කියලා යාලුවට කිව්වම

    යාලුවා - උඹට පිස්සුද බං. කොල්ලෙක් හිටියම තමා කෙල්ලෙක්ගෙ ජීවිතේ සම්පූර්ණ වෙන්නෙ. අදහස් බෙදා ගන්න පුලුවන්. හිතටත් ඕන දේකට මූණ දෙන්න හයිය එනවා.

    ඇත්තටම විවාහය ඔය කියන තරමටම වැදගත්ද කෙල්ලෙක්ට. තනියම රස්සාවක් කරගෙන මැරෙනකම් ජීවත් වෙන්න බැරිද සතුටින්. මටනම් හිතෙන්නෙ මගෙ අයියයි මල්ලියි මට පන වගේ ආදරෙයි. එහෙම පන වගේ ඉන්න සහෝදරයන්ගෙ ආදරෙත් ඔය කියනවා වගේ වෙනස් වෙනවද? ඔයාලගෙ අදහසුත් දැනගන්න කැමති.

    17 - 18 කාලෙනම් හිතුනෙ කොල්ලෙක් හිටියනම් හොදයි කියලා. ඒත් දැන් මේ තියෙන නිහඩ ජීවිතේට කැමතී.

    සමහර කෙල්ලෝ ඉන්නවා අවුරැදු 24ක් 25ක් ගියත් උන් දන්නේ එක්කෝ degree එක පස්සෙන් පන්නන්න නැත්තන් රස්සාව වෙනුවෙන් මැරෙන්න. ඊට පස්සේ තීරණය කරනව බැන්දත් එකයි නොබැන්දත් එකයි කියල. මොකද්ද වෙනස කියල. (අවුරැදු 25 දි බැන්ද කියල වෙනසක් තේරෙන්නැ ඒක ඇත්ත)

    අන්තිමට අවුරැදු 35ක් විතර ගියාට පස්සේ තේරැන් ගන්නව තමන්ට කතා කරන්න යාලුවෙක් වත් නැ කියල. මොකද බැඳල අයින් වුන යාලුවන්ට කතා කරන්න, responsibility එකක් ගන්න පවුලක්, ළමයි ඉන්නව.

    ඊට පස්සේ marriage proposal site වල profile හදන් නාකි මිනිස්සුන්ව හොයන්න ගන්නව. අන්තිමට කොහෙවත් යන අමුතු විදිහේ අවුරැදු 45ක විතර ලොන්ත පෝල් dial එකක් හොයාගෙන marriage එක අවුල් ගියාට පස්සේ හිතනව නොබැඳ හිටියනන් හොඳයි කියල.

    බඳින්නේ ලව් කර කර ඇතිල්ලි ඇතිල්ලි ඉන්නවත් sex හන්දවත් නැත්තන් සමාජේ trend එකක් හන්දවත් නෙවෙයි. ජීවත් වෙන්න meaning එකක් ඕනේ නිසා. අඩුමගානේ දුකෙන් ඉන්න වෙලාවට කතා කරන්න හරි කෙනෙක් ඉන්න නිසා.

    තනියම ඉන්නව කියන එකේ සැබෑම අර්ථය දන්නවනන් තව කෙනෙක්ගේ ජීවීතේ නාස්ති නොකර නොබැඳ හිටියට කමක් නැ. ආගමික පැත්තට බරවුන හිතට එකඟව තීරණය ගන්න කෙනෙක්නන් දුක් වෙන්න කිසිම හේතුවක් නැ - (එහෙනන් මෙහෙම forum වල දාන්නේත් නැ).

    ඒත් ඒක නොදන්නවනන් 'මඟුලක්වත් කරගන්න බැරැව ගෙදරට නාකිවුන' status එක තමයි. අන්තිමට හැමෝටම ලොකු බරක්.
     
    Last edited: