Free Fish Spa :) - We Got Our Feet Clean for Free

exploreslk

Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    Hey guys, this video is captured at a little stream in Deniyaya. At first, it was very hard to withstand since it was very ticklish. But after some time, it became very interesting.



     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සල්ලි ගරන්න දාන සෙල්ලන්. වෙලකට බැහැල මඩකරි ටිකක් අල්ලගෙන spa පටන් ගනියි දැන්:rolleyes:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ ගමෙත් ඉන්නවා :yes: වැඩි වෙලා ඉන්න බෑ ඒ උනාට කිචි හොඳටම :no:

    කකුලේ බත් ඇට ටිකක් ගාගෙන ගියාම හරි :yes: නිකන් දාගෙන හිටියට නං වැඩි වෙලා ඉන්නෙ නෑ හැබැයි
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    සල්ලි ගරන්න දාන සෙල්ලන්. වෙලකට බැහැල මඩකරි ටිකක් අල්ලගෙන spa පටන් ගනියි දැන්:rolleyes:

    mada kari hariyan naha yakuu... unta oya massage therenne naha wenama maluwoo innwa ..anith malunta eewa theren naha ban..
     

    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    සල්ලි ගරන්න දාන සෙල්ලන්. වෙලකට බැහැල මඩකරි ටිකක් අල්ලගෙන spa පටන් ගනියි දැන්:rolleyes:


    කවුද බන් සල්ලි ගරන්නේ?? free කියලා තියනවා දැක්කේ නැද්ද? :D මේ දෙනියාය පැත්තේ පොඩි දොල පාරක්. කකුල දාගෙන හිටියම උන් ඇවිත් සුද්ද කරනවා, සල්ලි ගන්නේ නෑ. :rofl::P
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,836
    8
    35,371
    113
    There is a place in Madu ganga as well. A lot of Asian countries do have these fish in many places. They remove the dead skin off your feet. Even in markets they have tanks where you can dip your feet and have a beer - called Dr Fish
    They live naturally too.. I have seen them in Phonm Kulen - waterfall and natural park - a fair distance off Siem Reap - Cambodia. You have a swim in the pool beside the waterfall - plenty of these come and do a free massage!@
     
    Last edited: