Hey guys, this video is captured at a little stream in Deniyaya. At first, it was very hard to withstand since it was very ticklish. But after some time, it became very interesting.
වැඩි වෙලා ඉන්න බෑ ඒ උනාට කිචි හොඳටම
නිකන් දාගෙන හිටියට නං වැඩි වෙලා ඉන්නෙ නෑ හැබැයි සල්ලි ගරන්න දාන සෙල්ලන්. වෙලකට බැහැල මඩකරි ටිකක් අල්ලගෙන spa පටන් ගනියි දැන්![]()
BUMP
Bump!![]()
අඩෝබම්ප්

thanks 

සල්ලි ගරන්න දාන සෙල්ලන්. වෙලකට බැහැල මඩකරි ටිකක් අල්ලගෙන spa පටන් ගනියි දැන්![]()
මේ දෙනියාය පැත්තේ පොඩි දොල පාරක්. කකුල දාගෙන හිටියම උන් ඇවිත් සුද්ද කරනවා, සල්ලි ගන්නේ නෑ. 

mada kari hariyan naha yakuu... unta oya massage therenne naha wenama maluwoo innwa ..anith malunta eewa theren naha ban..

