DAMRO INNOVEX TV HELP

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මචං මං ලඟ තිබුනෙ INNOVEX 32 inch LCD TV එකක්. ඒකෙ Warranty එක ඉවර වෙලා තිබුනෙ. ගිය සතියෙ TV එක වැඩ කරන් නැති නිසා DAMRO එකට හදන්න බාර දුන්න.
    අද උං කෝල් කරල කියනව TV එක හදන්න 17000-18000ක් විතර යනව ඒක නිසා අලුත් 32 inch LED TV එකක් දෙන්නම් 25%ක් අඩු කරල රුපියල් 23000ක් ගෙවන්න කියල.
    මම නිකමට බැලුවම මේ TV එක ඉක්මන් එකෙත් ඔය ගානටම ගන්න තියනව.

    මොකද බං කියන්නෙ මම මේ ගානට මේක ගන්නද? නැත්නම් වෙන TV එකක් ගන්න එක හොඳයිද? දම්රෝ එකේ මේක කීයක් විතර වෙනවද දන් නෑ
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    අලුත් එකක් ගන්න තමා බන්. මුං 25% ඩිස්කවුන්ට් එක්ක දෙන ගානට කඩේ කොහොමත් ගන්න තියනව. ඒකයි මම බැලුවෙ. මුං හොරයක් කරනවද කියල
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Aragena awrudu kiyak wenawada machan? 18k yanawa kiyanne panel eke awlak wenna athi. Panel walata kohomath oya gana yanawa. Mama nam kiyanne damro ekenma 23ta ganna. Ikman eken e ganatama dunnata warranty sure naha
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    අලුත් එකක් ගනින් බන් ඕවා හදලා වැඩක් නෑ

    wena ekak gaththa nam hari ne

    Aragena awrudu kiyak wenawada machan? 18k yanawa kiyanne panel eke awlak wenna athi. Panel walata kohomath oya gana yanawa. Mama nam kiyanne damro ekenma 23ta ganna. Ikman eken e ganatama dunnata warranty sure naha

    අරන් අවුරුදු පහක් වෙනව. දම්රෝ එකේ සර්විස් එක නම් හොඳයි. වොරන්ටි තියනව නම් නිකන් හදල දෙනව. පැනල් එකේ අවුලක් නෙමෙයි මචන්. හූනෙක් රිංගල ඇතුල සවුත්තු වෙලාලු. ඒකයි මට මෙච්චර ගානක් යනව කියන එක ෂුවර් නැත්තෙ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113

    අරන් අවුරුදු පහක් වෙනව. දම්රෝ එකේ සර්විස් එක නම් හොඳයි. වොරන්ටි තියනව නම් නිකන් හදල දෙනව. පැනල් එකේ අවුලක් නෙමෙයි මචන්. හූනෙක් රිංගල ඇතුල සවුත්තු වෙලාලු. ඒකයි මට මෙච්චර ගානක් යනව කියන එක ෂුවර් නැත්තෙ.

    Dan ganna salli naha passe 25% discount ekata tv ekak ganna ennam kiyala parana tv eka illagena gedara yanna. Tv hadana shop ekakata deela balanna. Un haduwoth ubata goda. Un haduwe nathi unoth thawa masekin withara aith tv eka ussagena damro gihin 25% discount ekata aluth ekak ganna. Ethakota ubata unge hoda service ekak ekka aluth tv ekakuth labenawa. Damro eken ubata boruwak karanawa nam ekath alla ganna chance eka labenawa. Ubata win win situation ekak thiyenne.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    TV eka wena knkta deela balapan. uth a ganama yanwa kiyanwanam aluth ekak ganin hadala wadak nh echchara ganak deela. habai podi ganakin hadanna puluwannam hadaganin.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අලුත් එකක් ගන්න තමා බන්. මුං 25% ඩිස්කවුන්ට් එක්ක දෙන ගානට කඩේ කොහොමත් ගන්න තියනව. ඒකයි මම බැලුවෙ. මුං හොරයක් කරනවද කියල

    unge site eke gana baapan machan

     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය

    පාවිච්චි කරපු පැනල් එකක් දාන්න 10000 ක් 12000 ක් වෙයි
    මදර්බෝඩ් දාන්න 5 ක් 6 ක් වගේ
    පවර් සප්ලයි දාන්න 5 ක් 6 ක්
    උබේ මේ ඔක්කෝම පිච්චිලාද බන්..
    අවුරුදු 5 ක් පරණ එකක් නම් හදන්න එපා..
    මම කියන්නෙ මගේ job එකේ අත්දැකීමෙන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113

    site එකේ 30ක් කියනව. ඒත් පිට 23.5ට තියනව

    How it possible to sell same product in different prices? Even official company "damro" price is high. Also same warranty period on both parties. Can anyone explain this?
     

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka

    පාවිච්චි කරපු පැනල් එකක් දාන්න 10000 ක් 12000 ක් වෙයි
    මදර්බෝඩ් දාන්න 5 ක් 6 ක් වගේ
    පවර් සප්ලයි දාන්න 5 ක් 6 ක්
    උබේ මේ ඔක්කෝම පිච්චිලාද බන්..
    අවුරුදු 5 ක් පරණ එකක් නම් හදන්න එපා..
    මම කියන්නෙ මගේ job එකේ අත්දැකීමෙන්

    Aluth ekak gannakota prasidda Brand ekak ganin baan. Oya jaraawal ganna epa....!