CodeIgniter දන්න කාගෙන්හරි මගේ final year project එකට උදව්වක් ඕනි.. මම සයිට් එකෙ ගොඩක් දෙවල් දැනටමත් හදලා තියෙනෙන.. තව හදන්න දන්නෙ නැති ඒවා ටිකක් තියෙනවා ඒ ටික හදන්න ඕනි 25ට කලින්.. කාටද පුලුවන්?