හමේ_පාට

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    හමේ පාට සුදු වෙන්නෙ ගිය ආත්මෙ පින් කරපු නිසාලු, එතකොට යුරෝපයේ උන් පිං කරලා , ඒත් බුදුදහම තියෙන රටක ඉපදෙන්න වාසනාව නෑ, ඒක මාර පිනක්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    kennek ipadimata karamaya panama neme thawa niyama dharama kiyala deyakuth tiyanwa ahala nedda ban mewa ubala namaza buddhist kiyana eka tawat oppe wenwa gon kata dankota

    uba wage kota modèle wilaya mewa étrenne ne ubage moleth tikath adui kiyana eka kaurht danawa
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    kennek ipadimata karamaya panama neme thawa niyama dharama kiyala deyakuth tiyanwa ahala nedda ban mewa ubala namaza buddhist kiyana eka tawat oppe wenwa gon kata dankota

    uba wage kota modèle wilaya mewa étrenne ne ubage moleth tikath adui kiyana eka kaurht danawa

    මොන රෙද්දක් ද කිව්වේ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    හමේ පාට සුදු වෙන්නෙ ගිය ආත්මෙ පින් කරපු නිසාලු, එතකොට යුරෝපයේ උන් පිං කරලා , ඒත් බුදුදහම තියෙන රටක ඉපදෙන්න වාසනාව නෑ, ඒක මාර පිනක්

    kawda ehema kiyala tiyenne? LOL
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හමේ පාට සුදු වෙන්නෙ ගිය ආත්මෙ පින් කරපු නිසාලු, එතකොට යුරෝපයේ උන් පිං කරලා , ඒත් බුදුදහම තියෙන රටක ඉපදෙන්න වාසනාව නෑ, ඒක මාර පිනක්

    කොහෙද බන් සුදු වෙන්නේ පිනකට කියලා තියෙන්නේ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්ජෙක්සන් එකක් ගහල සුදු වෙන මිනිස්සු ඉන්න කාලෙක මොනවද මේ කියන කතා අම්මප :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    Don't worry now we have the glutathione injection.All sinhalese can wash off previous bad karma:yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Don't worry now we have the glutathione injection.All sinhalese can wash off previous bad karma:yes::yes:

    උඹ නං ඊට වඩා කරුමයක් කරල තියෙනව. සුද්දියො ඉන්න රටක ඉඳගෙනත් youtube එකට වෙලා ලංකාවෙ හිපපොටේමස්ල වගේ ගෑණු සංගීත සංදර්ශන වල නටනව බලනව :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    උඹ නං ඊට වඩා කරුමයක් කරල තියෙනව. සුද්දියො ඉන්න රටක ඉඳගෙනත් youtube එකට වෙලා ලංකාවෙ හිපපොටේමස්ල වගේ ගෑණු සංගීත සංදර්ශන වල නටනව බලනව :sorry:

    :rofl: sudu skin dekala epa wela bn.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl: sudu skin dekala epa wela bn.

    අනේ පලයං යන්න :lol:
    බලපං උඹ දාපු වීඩියෝ එකේ ඉන්න ගෑණිගෙ හැටි :sorry:
    මං බැලුවෙවත් නෑ thumbnail එකෙං දැක්කෙ :(
    ඒක දැකපු වෙලේ උඹ ගැන ලොකූ දුකක් ඇතිවුනා :(
    ඇයි බං උඹට මෙහෙම වුනේ :sorry:
     
    :sorry: