උඹලා කරන පින් මොනවය

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    Ne bawana karoth nan aye eliyata enne hitenne ne.man me nikan kale athule hitiya paya 3k wage dawas deka thunak.hamduruwo bawana karana kuti tiyena hariye.ruwanweliseya energy wage 50 times witara feel ekak enawa.energy drink biwwa wage fit ekakuth enawa
    siaawata ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,172
    67,516
    113
    බැදලා නැහැ, ළමයි නැහැ නේ?
    ඉතින් ඇයි බය වෙන්නේ?
    ඇග පත හයිය කාලේ කරපන්. ආයේ තව කාලෙකට පස්සේ ඕව කරන්න වෙන්නැහැ. මටත් එච්චරයි.
    ow ban asai.but mata hita hadaganna be.giyoth ewenne ne kiyala dannawa man nan.marayada danne.

    dawasaka yanna one

    thanks
    12 pm idan 3pm wenakan kale athulata yaanna denawa dawal.ita passe be.
    ------ Post added on Mar 21, 2026 at 4:52 PM
     
    • Like
    Reactions: rockmon

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,549
    1,992
    113
    ow ban asai.but mata hita hadaganna be.giyoth ewenne ne kiyala dannawa man nan.marayada danne.

    එන එක පස්සේ බලන්න, මුලින් ගිහින් දවස් දෙක තුනක් භාවනා කරපන්කෝ, කමටහනක් ඉල්ලන්.

    අරම වෙයි, මෙහෙම වෙයි කියලා මඤ්ඤණා කර කර ඉදලා ලැබෙන දෙයක් නැහැ. කාලේ යන එක විතරයි වෙන්නේ.
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,172
    67,516
    113
    එන එක පස්සේ බලන්න, මුලින් ගිහින් දවස් දෙක තුනක් භාවනා කරපන්කෝ, කමටහනක් ඉල්ලන්.

    අරම වෙයි, මෙහෙම වෙයි කියලා මඤ්ඤණා කර කර ඉදලා ලැබෙන දෙයක් නැහැ. කාලේ යන එක විතරයි වෙන්නේ.
    man danuth karanawa kamatahan,ehe program ekata join wenna one rules tikak tiyenawa.join wenna one kohomahri

    dura ina kenekta ethana contact number ekak ganne kohomad?
    website eke tiyenawa mchn
    ------ Post added on Mar 21, 2026 at 5:00 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඊයේ පෙරේදා දවස් දෙකක් විතර පාරේ ලයින් එකේ වතුර කපලා තියෙද්දි මම ගෙවල් පැත්තෙ මුලු පවුලකටම නාගන්න ලිඳේ වතුර දුන්නා. අන්න පිං...
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,923
    4,359
    113
    Ne bawana karoth nan aye eliyata enne hitenne ne.man me nikan kale athule hitiya paya 3k wage dawas deka thunak.hamduruwo bawana karana kuti tiyena hariye.ruwanweliseya energy wage 50 times witara feel ekak enawa.energy drink biwwa wage fit ekakuth enawa
    මේක ගැන ටිකක් විස්තර කරපන්කො. නිකං බලන්න උනත් ඕන කෙනෙකුට ගියහැකිද? යනවනං කලින් කියන්න ඕනෙද?
    උඹට දැනිච්ච දේ, ගිහිල්ල කරපු දේවල් ටිකක් දාපන්.
     
    • Like
    Reactions: DiksonAlex

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,172
    67,516
    113
    මේක ගැන ටිකක් විස්තර කරපන්කො. නිකං බලන්න උනත් ඕන කෙනෙකුට ගියහැකිද? යනවනං කලින් කියන්න ඕනෙද?
    උඹට දැනිච්ච දේ, ගිහිල්ල කරපු දේවල් ටිකක් දාපන්.
    Nikan yanna puluwan ona dawasata.but kale athulata yanna denne dawal 12pm passe 3pm wenakan witarai.kalin kiyanna one ne.gihillama experince karanna one
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,923
    4,359
    113
    Nikan yanna puluwan ona dawasata.but kale athulata yanna denne dawal 12pm passe 3pm wenakan witarai.kalin kiyanna one ne.gihillama experince karanna one
    උඹ කැලේ ඇතුලට ගියාද. මොනවද බලන්න තියෙන්නෙ. එහේ ඉන්න යෝගාවචර හාමුදුරුවරු එක්ක කතාකරන්න පුලුවන්ද. ධර්ම සාකච්ඡා වගේ දේවල් තියෙනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,172
    67,516
    113
    උඹ කැලේ ඇතුලට ගියාද. මොනවද බලන්න තියෙන්නෙ. එහේ ඉන්න යෝගාවචර හාමුදුරුවරු එක්ක කතාකරන්න පුලුවන්ද. ධර්ම සාකච්ඡා වගේ දේවල් තියෙනවද?
    Ow kale athule awiddinna path ekak tiyenawa.godak dura yanna puluwan kale athulata.digatama handuruwange kuti tiyenawa asse.hamduru ekka katha karanna be.bawana program walata join wenna puluwan.balanna newe experince karanna one energy eka.
     
    • Love
    • Like
    Reactions: Yeezus and Udee KJ