උඹලා කරන පින් මොනවය

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo
    උඹලා කරන පින් මොකවද කියපල්ලා බන්. පිං ටිකක් කරගන්න ඕන. බඩු බල බල ඉන්දලා හරියන්නෙ ්නැ. හොක් ගාලා ගියොත් ඉවරයි. හොද පවුලක ඉපදෙන්න ඕන සුපිරි පැලැන්තියේ. ඒකට හරියන්න වටපිටාව හදන්න ඕන තන්හාවට නෙමෙයි බට් දැනගෙන එපැයි කුසල් කරන්න. ඉතින් උඹලා කරපු පිං කටයුතු දානමාන වගේ ඒවා අසරණ අයට උදව් කරපුවා කියාපල්ලකො. අනිත් එවුන්ටත් පිනක් කරන්න හිතෙයි එතකොට අනික් උඹලා කරපු පින් මතක් වෙද්දිත් ආයේ පිං ලැබෙනවලු.

    ආ ඒ එක්කම කියපල්ලා උඹලා පිනක් කරල ඒ ලග දවස්වලදි උඹලට තිබුනු කරදර හෝ ාධක නැතිවුන අත්දැකීමුත් තියේ නම්
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    1774085067014.png
     
    • Like
    Reactions: DiksonAlex

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,775
    1
    6,642
    113
    ධර්ම දේශනා අහන්න + භාවනා කරන්න

    දවසට එක පාරක් ( උදේ නම් යෙහෙයි ) බුදු පහන තියලා පන්සිල් සමාදන් වෙලා ඒවා ආරක්ෂා කරන්න
    පුළුවන් විදියට අනිත් අයට උදව් කරන්න
    සත්තුන් ට කන්න බොන්න දෙන්න
    අසරණයින්ට උදව් කරන්න
    මීතිරිගල වගේ ආරණ්‍ය සෙනසුන් වලට දානේ / ආධාර දෙන්න

    @Blair Solari
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,551
    1,993
    113
    කන හැම දේකින්ම පොඩි කෑල්ල ගානේ මිදූලේ තියෙන කූඹි ගුල් 3, 4 ක් ලගින් දානවා.
    කුරුළු ලෑල්ලට කෑම දානවා.
    මාළුන්ට කෑම දානවා.
    සිල් රකීනවා.
    බන අහනවා.
    බාවනා කරනවා.
    පුලුවන් විදිහට ධර්ම දානය දෙනවා.
    මැරෙන්න යන පුංචි සත්තු බේරනවා.
    මදුරුවොන්ට ලේ දෙනවා.

    ආ ඒ එක්කම කියපල්ලා උඹලා පිනක් කරල ඒ ලග දවස්වලදි උඹලට තිබුනු කරදර හෝ ාධක නැතිවුන අත්දැකීමුත් තියේ නම්

    සසරේ කරපු පව් වල විපාක දීම එහෙම නැති වෙන්නැහැ පින් කරපු ගමන්. ඒවා විපාක දෙන භූමිය සෙට් වුන ගමන් විපාක දෙනවා. මාර්ගඵල ලබනකන් කිසිම ආරක්ෂාවක් නැහැ සසරේ. දැන් පින් කරලා, මැරෙන වෙලාවේ පිනක් මතක් වෙලා දිව්‍ය තලයක ප්‍රතිසන්ධිය ලැබුවත්, ආයුෂ ඉවර වෙලා අනිත් පැත්තට සතර අපායේ ඉපදෙන්න පුලුවන්.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,551
    1,993
    113
    සරලව දිනපතා ඕන කෙනෙක්ට පින් කරන්න පුලුවන් විදිහක්.
    කන්න කලින් බත් ඇට දෙකක් හරි (or තියෙන විදිහකට/ කැමති විදිහකින්) ගිහින් මිදුලෙන් දාපන් සතෙක්ට කෑමක් වෙන්න කියලා. නැත්තම් ගෙදර සතෙක් හදනවනම්, උට කන්න දීපන් උබ කන්න කලින්. සරලයි.

    පින් ඇයි කියලා හිතෙනවනම්, පින් තමයි සසර කෙළවර වෙනකන් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඤා ලබලා දෙන්නේ. උබලට ඔය 5 අඩුපාඩු තියෙනවනම් කලින් දීපු විදිහට තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් දැන් වත් දෙන්න පටන් ගන්න පුලුවන් විදිහට.

    itivutakka 1:26

    “Monks, if beings knew, as I know, the results of giving & sharing, they would not eat without having given, nor would the stain of stinginess overcome their minds. Even if it were their last bite, their last mouthful, they would not eat without having shared, if there were someone to receive their gift. But because beings do not know, as I know, the results of giving & sharing, they eat without having given. The stain of stinginess overcomes their minds.”
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo
    ධර්ම දේශනා අහන්න + භාවනා කරන්න

    දවසට එක පාරක් ( උදේ නම් යෙහෙයි ) බුදු පහන තියලා පන්සිල් සමාදන් වෙලා ඒවා ආරක්ෂා කරන්න
    පුළුවන් විදියට අනිත් අයට උදව් කරන්න
    සත්තුන් ට කන්න බොන්න දෙන්න
    අසරණයින්ට උදව් කරන්න
    මීතිරිගල වගේ ආරණ්‍ය සෙනසුන් වලට දානේ / ආධාර දෙන්න

    @Blair Solari
    මීතිරිගල ආරණ්‍ය සෙනසුන contact karaganne kohomada? website ekak number ekak tiye?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,775
    1
    6,642
    113
    මීතිරිගල ආරණ්‍ය සෙනසුන contact karaganne kohomada? website ekak number ekak tiye?
    මම අහලා තියනවා මාර්ගඵල ලාභීන් ඔය ආරණ්‍ය සේනාසනය තුළින් ගොඩක් බිහිවෙලා තියනවා කියලා.
    මාතර ශ්‍රී ඥානානන්ද ( අපවත් වූ වදාළ ) අනාගාමී මාර්ග ඵලයට පත්වෙලා සිටියා කියලා බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමීන් වහන්සේ වදාරල තියනව.

    අදටත් ලංකාවෙ "වන වාසි සම්ප්‍රදාය" රැකගෙන යන ආරණ්‍ය සේනාසනයක් තමයි මීතිරිගල.
     
    • Like
    Reactions: chinmak and Udee KJ

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    මම අහලා තියනවා මාර්ගඵල ලාභීන් ඔය ආරණ්‍ය සේනාසනය තුළින් ගොඩක් බිහිවෙලා තියනවා කියලා.
    මාතර ශ්‍රී ඥානානන්ද ( අපවත් වූ වදාළ ) අනාගාමී මාර්ග ඵලයට පත්වෙලා සිටියා කියලා බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමීන් වහන්සේ වදාරල තියනව.

    අදටත් ලංකාවෙ "වන වාසි සම්ප්‍රදාය" රැකගෙන යන ආරණ්‍ය සේනාසනයක් තමයි මීතිරිගල.
    E kale athule mara energy ekak tiyenne.energy sensitive nan mara widiyata danenawa
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,775
    1
    6,642
    113
    E kale athule mara energy ekak tiyenne.energy sensitive nan mara widiyata danenawa
    මීතිරිගල භාවනා කරල තියෙද ?
    ආධ්‍යාත්මික වර්ධනයක් ලැබුණද ? ( සමාධි ධ්‍යාන මට්ටම් )
    ඇයි නැවැත්තුවේ දිගටම කියන ඇත්තේ ( අර එළි පේන්න ගත්ත කතාවක් කිව්ව මතකයි 👀 )
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    මීතිරිගල භාවනා කරල තියෙද ?
    ආධ්‍යාත්මික වර්ධනයක් ලැබුණද ? ( සමාධි ධ්‍යාන මට්ටම් )
    ඇයි නැවැත්තුවේ දිගටම කියන ඇත්තේ ( අර එළි පේන්න ගත්ත කතාවක් කිව්ව මතකයි 👀 )
    Ne bawana karoth nan aye eliyata enne hitenne ne.man me nikan kale athule hitiya paya 3k wage dawas deka thunak.hamduruwo bawana karana kuti tiyena hariye.ruwanweliseya energy wage 50 times witara feel ekak enawa.energy drink biwwa wage fit ekakuth enawa
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,551
    1,993
    113
    bawana karoth nan aye eliyata enne hitenne ne

    බැදලා නැහැ, ළමයි නැහැ නේ?
    ඉතින් ඇයි බය වෙන්නේ?
    ඇග පත හයිය කාලේ කරපන්. ආයේ තව කාලෙකට පස්සේ ඕව කරන්න වෙන්නැහැ. මටත් එච්චරයි.
     
    • Like
    Reactions: Yeezus and Emios