ණය
missaka86 Well-known member Mar 13, 2017 1,584 886 113 Jun 18, 2018 #2 ඇයි අපි ණය ගෙවනව නම් රනිල් ඒවා විකුණන්නෙ
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,681 113 Jun 18, 2018 #3 ඔබ උපතින් යූ ඇන් පී වීම ඔබේ වැරද්දක් නොවේ ඔබ මිය යන විටත් යූ ඇන් පී නම් එය ඔබේ වැරද්දකි
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Jun 18, 2018 #4 missaka86 said: ඇයි අපි ණය ගෙවනව නම් රනිල් ඒවා විකුණන්නෙ Click to expand... එයා ණය වෙලා ගසා කාපු ඒවා නිසා අනෙක් අනෙකුත් ණය පියවන්න සමහර සුදු අලි විකුනන්න වෙනවා
missaka86 said: ඇයි අපි ණය ගෙවනව නම් රනිල් ඒවා විකුණන්නෙ Click to expand... එයා ණය වෙලා ගසා කාපු ඒවා නිසා අනෙක් අනෙකුත් ණය පියවන්න සමහර සුදු අලි විකුනන්න වෙනවා
Hyaenidae Well-known member Apr 8, 2015 52,570 2 54,115 113 Jun 18, 2018 #5 50KG said: එයා ණය වෙලා ගසා කාපු ඒවා නිසා අනෙක් අනෙකුත් ණය පියවන්න සමහර සුදු අලි විකුනන්න වෙනවා Click to expand... මේකට කියන්නෙ ණය පියවනව කියලද
50KG said: එයා ණය වෙලා ගසා කාපු ඒවා නිසා අනෙක් අනෙකුත් ණය පියවන්න සමහර සුදු අලි විකුනන්න වෙනවා Click to expand... මේකට කියන්නෙ ණය පියවනව කියලද