ලෙඩ නැතුව ඇඟ ගානට තියාගමුද

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    images

    මහත අයට කෙට්ටු වෙන්න ඕන, කෙට්ටු අයට මහත් වෙන්න ඕන..
    තමන්ට තියෙන ඇඟ ගැන සෑහීමකට පත්වෙන්නේ කීයෙන් කී දෙනාද?
    සෑහීමකට පත් උනත් සෞඛ්‍යසම්පන්නද කියලා අපි දන්නේ නැහැනේ..
    මටත් තිබ්බා මහත් වෙන ප්‍රශ්නේ, තිබ්බා කියන්නේ තවම තියෙනවා ඉතිං..
    ඉස්කෝලෙ යන කාලේ, ඊට පස්සේ සෙල්ලම් කරපු නිසා ඒ කාලේ ඇඟ හොදට තිබ්බා..
    බර එහෙම උසට හරියන්න තිබ්බා, වැඩ රාජකාරි එක්ක සෙල්ලම් කරන එක අඩු උනාම
    තමයි මේ ප්‍රශ්න ඔක්කොම එන්නේ, එක්සයිස් කරන්න තියා ඇවිදින්නවත් වෙලාවක් තිබ්බේ නැහැ,
    ඒවා ඉතිං නිදහසට කාරණා නෙමෙයි, දැන් මාස 2කට විතර කලින් තැනකට ගියාම ස්කේල් එකක්
    තිබිලා නිකමට වගේ බර කිරුවා, ඔතනින් තමයි මොලේ වැඩ කරන්න ගත්තේ, කිලෝ 100ක්,
    ශතකය වාර්ථා කරලා දන්නෙම නැතුව,
    මම තීරණය කරා මෙහෙම ගියොත් ලෙඩෙක් වෙලා තමයි නවතින්නේ කියලා, ඩොක්ටර්ස්ලා ගාවට ගිහිල්ලා, බෙහෙත් වලටයි අනිත් දේවල් වලටය් සල්ලි වියදම් කරලා දුක් විදින්න වෙනවට වඩා හොදයි දැන්ම මහන්සි වෙලා ඇඟ පිලිවෙලකට තියාගන්න එක කියලා,
    කොහොමහරි වෙලාව හදාගෙන ජිම් එකකට ගියා, මම කලින් වර්කවුට් කරලා තියෙනවා, ඒත් පලවෙනි දවසේ කරාම ඇදේ හැරෙන්න බැරි තරම් ඇගට අමාරු උනා, ට්‍රෙඩ් මිල් එකෙත් විනාඩි 20ක් දිව්වා, ජිම් එකේ පොරත් ඩයට් කරන්න දේවල් කිව්වා, මමත් ගූගල් කරලා දේවල් ටිකක් හොයාගත්තා, ඒ විස්තර පහතින් දාන්නම්,
    ජිම් එකේ දවසකට පැය 1 1/2ක් වගේ කරනවා, බඩට කරනවා, දවසක් ඇර දවසක් යනවා, වෙලාව තිබ්බොත් හැමදාම යනවා, යනකොට ඒකට ආසාවෙන් කරන්න ඕන,
    මගේ කෑම පිලිවෙල මේකයි,
    උදේට - කුරක්කන් රොටි/ පරළු පාන් / ඇටවර්ග / තම්බපු බිත්තර / රතු බත්
    දවල්ට - රතු බත් / එලවලු / කුකුල් මස් / මාලු
    රෑට - එලවලු සුප් / රතු ඉදිආප්ප
    අතරතුරේ බඩගිනි උනොත් බ්‍රෑන් ක්‍රැකර් කනවා

    දැන් මාසයක් කිට්ටු වෙන්න එනවා මේක කරන්න පටන් අරන්,
    දැනට කිලෝ 3ක් විතර අඩු වෙලා තියෙනවා,
    ඇඟට ලොකු ෆිට් එකක්, පහසුවක් දැනෙනවා,
    මම මගේ අත්දැකීම් කියන්නම්, බර අඩුවෙනවා හොරයි කියලා උනන්දුව අඩුකරන්න එපා,
    මොකද අපි එකදවසෙන් කාලා මහත් උනා නෙමෙයිනේ, කාලයක් තිස්සේ කාපුවා,
    ඉතිං බහින්නෙත් එහෙම තමයි, ටිකක් මහන්සි වෙන්න, කැපවෙන්න,
    හැමදේටම වඩා වටිනවනේ සෞඛ්‍යසම්පන්නව ඉන්න එක..
    ආරෝග්‍යා පරම ලාභා...

    මමත් 5 9 උස, බර තිබ්බෙ 72 -75 වගේ, මමත් ලගදි කිරල බලද්දි 80 වෙලා, වහාම මමත් වැඩට බැස්සා. ට්‍රෙඩ්මිල් එක තමයි දැනට කරන්නෙ. කෑමත් පාලනය කරනවා. ත්‍රෙඩ් එක කරගෙන යමු.
    Rep +
     
    • Like
    Reactions: Radical78

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Last edited:
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Mageth 100i ban bara. Kaama palanaya karaganna ba ban.

    Kaama palanaya eitharak karala bara adu karaganna bari weida? Excercise karanna time rkak na ban.

    කෑම පාලනයෙන් බර යම් ප්‍රමානයක් අඩු වෙනවා,
    ඒත් ගොඩක් නෙමෙයි, මොකද අපි ඩයට් කරා කියලා මේදය දියවෙන්නේ නැහැ,
    ඒක නිසා අඩුමගානේ දවසට විනාඩි 20ක් වෙන් කරගනින් ඇවිදින්න හරි,
    මුලදි කම්මැලි හිතෙයි, පස්සෙ ආස හිතෙනවා..

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සදුදා ඉදන් සිකුරාදා වෙනකං ට්‍රය් කරලා කිලෝ 1.5/2ක් අඩු කරගන්නවා. වීකෙන්ඩ් එකේ ගෙදර ගිහි ඇවිල්ල බලපුවහම ආපහු වැඩි වෙලා...:angry::angry:

    ඒ කියන්නේ මචං උඹ පුච්චන ටික ආයේ ඇගට දාගන්නවා,
    ඕක ඉතිං කට පාලනය කරගන්න වෙනවා ඉතිං හරියන්න..
    අපිම කාපුවා තමා අපේ පස්සෙන් එන්නේ

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මමත් 5 9 උස, බර තිබ්බෙ 72 -75 වගේ, මමත් ලගදි කිරල බලද්දි 80 වෙලා, වහාම මමත් වැඩට බැස්සා. ට්‍රෙඩ්මිල් එක තමයි දැනට කරන්නෙ. කෑමත් පාලනය කරනවා. ත්‍රෙඩ් එක කරගෙන යමු.
    Rep +

    එල එල..
    නියමයි..
    කරගෙන යමු..:love::love:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Ande inna wechcha pora maasa 3 n bassuwa kiyala nane? Anika mage thama fat thiyenawa sahenna. :sorry:

    9zOWjFM.png
    p00m24X.png

    eth machan sathiyak wage nemei wennathine kiyanne u.mn danna widihatanam ehemai.anika net eke thiyena ewa lankawata echchara set wenna food various nisa.ekai mn qwwe. adu gane lankawe bath pigan 3kin minium nutrition need ekawath enne na.ewa awama washayen ganna maseta aduma 10000kwath wiyadam karann oni.awlak na ubata satis nam.hodata nutrition watunanam awlak na habai :yes::yes:

    FAT himin kapapan kama hodata palanaya karala.rata aduwen kapan.HIIT excersise karapan.thamange usa barata anuwa nutrition ganin.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    eth machan sathiyak wage nemei wennathine kiyanne u.mn danna widihatanam ehemai.anika net eke thiyena ewa lankawata echchara set wenna food various nisa.ekai mn qwwe. adu gane lankawe bath pigan 3kin minium nutrition need ekawath enne na.ewa awama washayen ganna maseta aduma 10000kwath wiyadam karann oni.awlak na ubata satis nam.hodata nutrition watunanam awlak na habai :yes::yes:

    FAT himin kapapan kama hodata palanaya karala.rata aduwen kapan.HIIT excersise karapan.thamange usa barata anuwa nutrition ganin.

    Ela ela. Kohomath machan dawasata one macros pennanawa mama CICO karanna use karana app eke (Healthifyme) meka indian app ekak so lankawe foods godak thiyenawa :yes::yes:

    Most of the time macronutrients goal eka cover wenawa :yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Ela ela. Kohomath machan dawasata one macros pennanawa mama CICO karanna use karana app eke (Healthifyme) meka indian app ekak so lankawe foods godak thiyenawa :yes::yes:

    Most of the time macronutrients goal eka cover wenawa :yes:

    මචං මොකද්ද ඇප් එක
    ඇන්ඩ්‍රොයිඩ් එකක්ද?

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නම් කියන්නේ එලියෙ දුවන්න පුළුවන් නම් මැශින් එකකට යන්න එපා,
    ලඟපාත ජිම් එකක් තියෙනම් (වේට් සෙට් විතරක් තියෙන එකක් නෙමෙයි, මැශිනුත් තියෙන එකක්)
    බලලා මාස 3ක් විතර අඩුමගානේ දවසක් ඇර දවසක්වත් යන්න,
    හොදට දාඩියදාන්න ට්‍රෙඩ්මිල් එකේ දුවන්න, බඩට එක්සයිස් කරන්න,
    ඊට පස්සේ ඔයාම තීරනය කරන්න ඔයාට හරියන්නේ මොකද්ද කියලා,
    මම නම් ගෙදරට ගන්නේ නැහැ මැශින් එකක්, මොකද ගෙදර ඉදන් මට කෙරෙන්නේ නැහැ

    මැෂින් තියෙන ජිම් එකකට ගියා,, වැව වටේ දිව්වා... කම්මැලිකමයි කාර්යබහුලකමයි ඇවිල්ලා දෙකම නැවතුනා... දැන් නම් ජිම් යන්න වෙලාවක් නෑ...ටිකක් රෑ වෙනවා හැමදාම. ඒකයි බැලුවේ මැෂින් එකක්වත් අරන් මොනාහරි එක්සයිස් එකක් කරනවද කියලා
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මැෂින් තියෙන ජිම් එකකට ගියා,, වැව වටේ දිව්වා... කම්මැලිකමයි කාර්යබහුලකමයි ඇවිල්ලා දෙකම නැවතුනා... දැන් නම් ජිම් යන්න වෙලාවක් නෑ...ටිකක් රෑ වෙනවා හැමදාම. ඒකයි බැලුවේ මැෂින් එකක්වත් අරන් මොනාහරි එක්සයිස් එකක් කරනවද කියලා

    එහෙනම් මැශින් එකක් ගන්නේ නැතුව
    කොහොමහරි වෙලාව හදාගෙන ඇවිදින්න

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    ඒකයි බැලුවේ මැෂින් එකක්වත් අරන් මොනාහරි එක්සයිස් එකක් කරනවද කියලා

    මමත් ගෙදර තියෙන මැෂින් එකෙන් කරන්නෙ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මමත් ගෙදර තියෙන මැෂින් එකෙන් කරන්නෙ

    ගෙදර තියෙන මැශින් එකෙන් හරි ප්‍රයෝජන ගන්නේ කීයෙන් කී දෙනාද?:P
    ඊට පස්සෙ රෙදි වනන්න තමයි ඉතිං..
    සප් එකට කවුරුහරි ඉන්නව නම් වැඩේ කෙරෙනවා

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    ගෙදර තියෙන මැශින් එකෙන් හරි ප්‍රයෝජන ගන්නේ කීයෙන් කී දෙනාද?:P
    ඊට පස්සෙ රෙදි වනන්න තමයි ඉතිං..
    සප් එකට කවුරුහරි ඉන්නව නම් වැඩේ කෙරෙනවා

    ඒකත් ඇත්ත :yes:

    හැබැයි CICO කරනකොට කෙරෙනව, බජට් එක ඕවර් ගිය දවසට ඒ ටික පුච්චගන්න ඕන නෙ කොහොමහරි :D
     
    Last edited: