ලෙඩ නැතුව ඇඟ ගානට තියාගමුද

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මටත් ඔය සේතේම තමයි ඉතින් 100 නම් තාම නෑ හෙනම අව්ලකට තියෙන්නේ කඩේ මුදලාලි වගේ තඩි බඩක් තියෙනවා :oo:
    සමහර වෙලාවට මාරම හිතට අවුල්:sorry: කන එක වත් අඩු කරන්න ඕන :yes:
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    gym යන්න වෙලාවක් නැ :sorry:, ඔය diet එක නම් හොදයි වගේ :), හැබයි පැය 1/2 වගේ ඇවිදිනවා (5 days per week),තෙල් කෑම කොහොමද හොද කන්න ?, මාසෙකට එක පාරක් හොදයි ද ?
    rough advice එකක් දෙන්න (මම මහතයි හැබයි උසයි ).

    thanks for all details

    මෙහෙමයි සීන් එක,
    ඩයට් එකෙන් අපේ බර යම් ප්‍රමානයකට අඩු වෙනවා තමයි,
    ඒත් ඒ අතරෙම එක්සර්සයිස් කරාම ඒකට උත්තේජනයක් ලැබෙනවා මේද තට්ටු ඉක්මනට දියකරන්න..
    ඉතිං ඒක නිසා එක්සර්සයිස් කරාම ප්‍රථිපල වැඩියි,
    හැබැයි ඇවිදින එකත් හොදම වැඩක්, හොදට දාඩිය දාන්න විනාඩි 20-25ක් ඇවිද්දා නම් ගොඩ,
    තෙල් කෑම, පොල්කිරි දාන එක අඩු කරපන් ඇඟ ගානට එනකම්,
    මම කරන විදිය කියන්නේ, කඩ කෑම සම්පූර්නයෙන් නැවැත්තුවා,
    පිටි කෑම අඩුම කරා, ඇඟ ගානට ආවම අපිට ආපහු මේවා සීමාසහිතව කන්න පුළුවන්,
    එතකන් කැප වෙයන්

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    3kg kiwa gaman moral bahinawa
    digatama karan yaman

    කිලෝ 3 මටනම් මාසෙට ඇති කියලා හිතෙන්නේ බං..
    මොකද මට අඩු කරගන්න ඕන කිලෝ 20-24ක් වගේ,
    ඉතින් 10%කටත් වඩා අඩු වෙලානේ,

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මටත් ඔය සේතේම තමයි ඉතින් 100 නම් තාම නෑ හෙනම අව්ලකට තියෙන්නේ කඩේ මුදලාලි වගේ තඩි බඩක් තියෙනවා :oo:
    සමහර වෙලාවට මාරම හිතට අවුල්:sorry: කන එක වත් අඩු කරන්න ඕන :yes:

    මචං බඩ එන්න ලොකුම හේතුව තමයි කාලා වාඩිවෙලා ඉන්න එක, නිදාගන්න එක සහ
    රෑට වැඩිපුර කන එක, අනික කඩ කෑම, පිටිකෑම වැඩිපුර කෑම,
    කැපවෙලා අඩුකරගන්න පුළුවන් මචං, මාස 6ක කැපකිරීමක් විතරයි ඕන,
    අපේ ආදරණියනන් වෙනුවෙන් ඒක කරන්න අපිට පුළුවන් වෙන්න ඕන,:love:
    කොහොමහරි වෙලාව හදාගෙන ජිම් එකකට යන්න, බැරිනම් දවසට පැය භාගයක්වත් හයියෙන් ඇවිදින්න,
    මුලටිකේ අමාරු වෙයි, පස්සේ හරි යනවා, කෑම පාලනය කරන්න,

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අෆ්ෆේ.... උඹේ උස කීයද :angry: යකෝ ඔච්චර බර වැඩි වෙනකල් උඹට දැනුනෙ නැද්ද. :angry::angry:

    ඔය කිව්වට මගෙත් බර වැඩි උනා බං. ඔච්චර නම් නෙවෙයි කිලෝ 86 ක් දක්වා වැඩි උනා. BMI එකට අනුව මගේ බර තියෙන්න ඕනේ කිලෝ 76 ක් වගේ (උස 5,10)
    ඉතිං මමත් පොඩි ගේමක් දීලා බර අඩු කරා. මම කරේ මෙන්න මේවා.

    1) උදේ, දවල් කන බත් ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරා. මුලින් මෙහෙම අඩු කරාම බඩගිනි උනා. නමුත් පස්සේ පුරුදු උනා. හැබැයි වැඩිය නෙවෙයි ටිකයි අඩු කරේ.

    2) රෑට බත්, පාං, පිටි කෑම කන එක නවත්තලා එළවලු සුප් එකක් බොන්න පුරුදු උනා. මුලින් මෙහෙම කරාම බඩගිනි උනත් සති දෙකක් විතර යනකොට පුරුදු වෙනවා.

    මෙන්න මේ වැඩ දෙකෙන් මම මාස 3 කින් කිලෝ 4 ක් විතර බර අඩු කරගත්තා. ඊට පස්සේ මම උදේ පාන්දර හිස් බඩ වතුර වීදුරු දෙකක් විතරක් බීලා විනාඩි 20 ක් ඕබිට්‍රැක් මැෂින් එකේ එක්සසයිස් කරන්න පටන්ගත්තා. (මීට පෙර අව්රුදු 4 ක් පමණ රෙදි වැනීමට භාවිතා කළ යන්ත්‍රය :P) මුලින් කම්මැලි. හැබැයි සති තුනක් කරාම ඊට පස්සේ නොකර ඉන්න බැරි වැඩක් වෙනවා. හරියට උදේට දත් මදිනවා වගේ පුරුද්දක් වෙනවා.

    උදේට හිස්බඩ වතුර එකක් බීලා ඒ වගේ විනාඩි 20 විතර දුවනවා වගේ ව්‍යායාමයක් කරන ඒකේ වාසිය තමයි 20% ක් වැඩිපුර කැළරි දහනය කරන්න පුලුවන් වීම. හැබැයි හිස්බඩ ජිම් ගිහිස් බොඩි බිල්ඩින් කරන්න එපා. මම කිව්වේ විනාඩි 20 ක් දුවනවා වගේ ක්‍රියාකාරකමක්. :)
    මාස 6 ක් අවසානයේ මගේ බර කිලෝ 75 දක්වා අඩු කරගත්තා. දැන් මම කෑම පාලනය ගැන ලොකුවට හිතන්නෙ නැ. රෑට සුප් බොනවා. ඉදලා හිටලා බතුත් කනවා. එක්සසයිස් කරනවා. ඒ නිසා බර ස්තාවරව තියාගන්න පුළුවන්.
     
    Last edited:

    අනිවා මචං, එකෙන්ම,
    මගේ උස 5'9"
    ඇඟ වැඩියි කියන එක තේරුනේ නැතුව නෙමෙයි මචං,
    වෙඩින් එකකට ගියත්, මලගෙදරකට ගියත්, යාලුවෝ, නෑයෝ ඔක්කොම කියන්න ගත්තා
    මහත් වෙලා කියලා, මොකද මම 78-82 කිලෝ අතරෙ හැමදාම හිටියේ,
    අලුත් බිස්නස් එකත් එක්ක හිරවෙලා පහුගිය අවුරුදු ම වගේ ඇඟට අවධානය දෙන්න බැරි උනා,
    බර බැලුවට පස්සේ තමයි එලාම් එක වැදුනේ, එතකම් ඒ තරම් ගානක් උනේ නැහැ,
    දැන් නම් ඩයට් & එක්සර්සයිස් කියන්නේ දිනචරියාවෙ කොටසක් වෙලා,
    පිටි, තෙල් නම් කන්නෙම නැහැ වගේ, අමාරුයි තමයි,
    කට්ට කාගෙන ඉන්නවා

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ගෙදරට හොඳ එක්සසයිස් මැෂින් එකක් කියන්න....ට්‍රෙඩ්මිල් අරන් වැඩක්ද ? එළියේ දිව්වැකිනේ... බයිසිකලයක් ගන්නත් හිතේ...
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    නිකන් රෙදි වනන්න මැෂිමක් ගන්න වෙලා .......එලියෙ දිවුවා නමිි නරකද...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ආරෝග්‍යා පරම ලාභා... :yes::yes::yes:

    :yes::yes::cool::cool:

    ගෙදරට හොඳ එක්සසයිස් මැෂින් එකක් කියන්න....ට්‍රෙඩ්මිල් අරන් වැඩක්ද ? එළියේ දිව්වැකිනේ... බයිසිකලයක් ගන්නත් හිතේ...

    මම නම් කියන්නේ එලියෙ දුවන්න පුළුවන් නම් මැශින් එකකට යන්න එපා,
    ලඟපාත ජිම් එකක් තියෙනම් (වේට් සෙට් විතරක් තියෙන එකක් නෙමෙයි, මැශිනුත් තියෙන එකක්)
    බලලා මාස 3ක් විතර අඩුමගානේ දවසක් ඇර දවසක්වත් යන්න,
    හොදට දාඩියදාන්න ට්‍රෙඩ්මිල් එකේ දුවන්න, බඩට එක්සයිස් කරන්න,
    ඊට පස්සේ ඔයාම තීරනය කරන්න ඔයාට හරියන්නේ මොකද්ද කියලා,
    මම නම් ගෙදරට ගන්නේ නැහැ මැශින් එකක්, මොකද ගෙදර ඉදන් මට කෙරෙන්නේ නැහැ

    නිකන් රෙදි වනන්න මැෂිමක් ගන්න වෙලා .......එලියෙ දිවුවා නමිි නරකද...

    හොදම වැඩේ ඒක තමයි
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලෙඩ නැතුව ඇඟ ගානට... 06-17-2018 10:28 PM 10+ දමා ගැහුවෙමි Patta Vadak

    මචෝ රෙප් දෙද්දි නම දාපන්,
    නැත්නම් කොහොමද පෙරලා සලකන්නේ

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මම Elliptical trainer + CICO කරල මාස 6 න් කිලෝ 25+ බැස්සුව :yes:
    දැන් Maintaining.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    :love::love::love: හම්මට..
    එලනේ.. ඩයට් කරාද?
    දැන් කීයද බර?

    70 වටේ යනව, BMI 25, ඒත් තව Fat තියෙනව අඩු කරගන්න
    Elliptical trainer එකේ 45min-1hr 4-5 days/week, CICO
     
    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    Mageth 100i ban bara. Kaama palanaya karaganna ba ban.

    Kaama palanaya eitharak karala bara adu karaganna bari weida? Excercise karanna time rkak na ban.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    සදුදා ඉදන් සිකුරාදා වෙනකං ට්‍රය් කරලා කිලෝ 1.5/2ක් අඩු කරගන්නවා. වීකෙන්ඩ් එකේ ගෙදර ගිහි ඇවිල්ල බලපුවහම ආපහු වැඩි වෙලා...:angry::angry: