තැපැල් වර්ජනය ආර්ථිකයට හොඳයි

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,356
    113
    כדור הארץ
    තැපැල් වර්ජනය ආර්ථිකයට හොඳයි

    1497497674_t.png



    තැපැල් සේවකයන් ගෙන යන වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ දෛනික පාඩුව අවම වන බව එම දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

    එම දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම රුපියල් මිලියන 6578 ක් වන බව එහි වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව දිනක එම දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 18.02 කි.

    එහි වාර්ෂික වියදම රුපියල් මිලියන 12,284 ක් වන අතර එය දිනක වියදම ලෙස බැලූව හොත් දිනකට රුපියල් මිලියන 33.65 ක් වේ.

    මේ අනුව තැපැල් සේවකයින් වර්ජනයේ යෙදුණු දින අටක කාලය තුළ දෙපාර්තමේන්තුවට අහිමි වී ගිය ආදායම රුපියල් මිලියන 144.16 ක් වන නමුත් එකී දින අටට දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 269.2 ක් ඉතිරි වී තිබේ.

    එබැවින් වර්ජනය පැවැති ඉකුත් දින අටට දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 125.04 ක් ඉතිරි වී ඇති බව පෙනී යයි.

    තැපැල් දෙපාර්තමේන්තුව 2016 වසරේ රුපියල් මිලියන 5706 ක පාඩුවක් ලබා ඇති අතර එම පාඩුව 2015 වසරේ රුපියල් 5045 ක් ද, 2014 වසරේ 2984 ක් ද වී ඇති බව එම දෙපාර්තමේන්තුවේ 2016 වාර්ෂික කාර්යසාධන වාර්තාව පෙන්වා දෙයි.

    Capture.png



    Original Source https://bit.ly/2ynyO8I
     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    වර්ජනය කළාම ආර්ථික වශයෙන් ලාබ නම් වසා දැම්මාම ඊටක් වඩා ලාබයි. ඇයි ඒක නොකරන්නෙ.
     
    • Like
    Reactions: stasia

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    වර්ජනය කළාම ආර්ථික වශයෙන් ලාබ නම් වසා දැම්මාම ඊටක් වඩා ලාබයි. ඇයි ඒක නොකරන්නෙ.

    mewa laba alaba balala karana busines newei ne
     
    • Like
    Reactions: silent one

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,356
    113
    כדור הארץ
    වර්ජනය කළාම ආර්ථික වශයෙන් ලාබ නම් වසා දැම්මාම ඊටක් වඩා ලාබයි. ඇයි ඒක නොකරන්නෙ.

    හෙට අනිද්දම එක කොරයි මයේ හිතේ..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    වර්ජනය කළාම ආර්ථික වශයෙන් ලාබ නම් වසා දැම්මාම ඊටක් වඩා ලාබයි. ඇයි ඒක නොකරන්නෙ.

    thota mongal da gono. eeta passe ubada ape liyum aran yanne
     
    • Like
    Reactions: stasia

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    mama nam kiyanne oka vikunala demma nam hari,kotuwe post office balahalla nikam indala padi ganna un ki denek innawada kiyala
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    mama nam kiyanne oka vikunala demma nam hari,kotuwe post office balahalla nikam indala padi ganna un ki denek innawada kiyala

    ow ban central eka thiyan anithwa outsource karanam hari pvt eawata. town ganna unta dura palathakuth aniwaarya karala.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    ow ban central eka thiyan anithwa outsource karanam hari pvt eawata. town ganna unta dura palathakuth aniwaarya karala.

    ow,ban mage parcel 1k nawatwagena ganna giya,kole ganna 1y,visthra liyanna 1y,kole geniyanna 1y,parcele thoranna 1y,adala thnata genna 1y,kaware kapanna 1y,balanna 1y,salli ganna tawa 1kuy innawa.tawa ehe nehe katha kara kara inna un rotthak innawa,dennek hitiya nam oya wada okkotama athi maha kala kanni hatthak okun mata penna beha
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් ඕකත් හරියට අර හර්ශය කිව්වේ ඩොලර් නැග්ග එක හොදයි ඒ නිසා මිනිස්සු හොදට අවරුදු කෑවා කියල. අන්න ඒ වගේ තමයි. ලක්ෂ ගානක් ලියුම් හිර වෙලා. ලොකු උන්දලා දෙන්න ඇහැක් ඇරලා බලන්නේ නෑ. ඔව් ඉතින් රෑ 10 ට බුදියගන්නයි රෑ එලි වෙනකම් කොල්ලෝ ගහන්නයි එපැයි:angry:
     
    • Like
    Reactions: silent one

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,377
    7,654
    113
    Kotahena
    පාඩු සිද්ධ වෙනවා නම් තව ලැජ්ජා නැතිව කියනවද. ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න නේද ඕන. අවුරුදු තව කොච්චර ඕනද
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,356
    113
    כדור הארץ
    ලියුම් කියන්නෙ ඉතිං, බිල් ටිකයි, නත්තල් කාඩ් වෙසක් කාඩ් තමා... :lol:

    Exam Admission, International Buying.?? ඕක වහලා දැම්මනම් කියලා හිතුවට බරපතල සීන් තියෙනවා. ඒකෙ රස්සා කරපු උන්ට මොනාද කරන්නේ.
     
    • Like
    Reactions: silent one

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තැපැල කියන්නේ සේවයක්... ආදායමට වඩා වියදම් ගියත් පවත්වගන්න ඕනේ.. මේ ඇනලයිස් එක කරපු ගොන් නාම්බට තේරෙන්නේ නෑ තැපෑල ක්‍රියත්මක නොවීම නිසා මිනිස්සුන්ට ඇතිවන අපහසුවත් ඔය සමීකරණෙට දාන්න ඕනේ කියල...
     
    • Like
    Reactions: silent one

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    තැපැල නම් ලාබ ලබාවි .
    ඒත් තැපැලෙන් සෙවාව ලබන එව්වායෙන් සේවාව ලබා ගැනිමට නොහැකි වීම නිසා ලබන පාඩුව ?

    අනෙ මන්දා අපෙ උන්ගෙත් ගණන් කිරිලි

    මන් අහලා තියෙන්නෙ ලංකාවෙ ලාබ ලබන්නෙ සුරාබදු දෙපාර්තුමෙන්තුව විතරයි කියලා
    ඇත්තද බන් ?
     
    • Like
    Reactions: silent one