තැපැල් වර්ජනය ආර්ථිකයට හොඳයි

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේවා ලාබ ගන්න කරන බිස්නස් නෙවෙයි නේ. සේවාවන්. හරියට කරන්න බැරි නම් පුද්ගලික අංශයට පරිපාලනය බාරදෙන්න තියන්නේ.

    හොදම උදහරණය ටෙලිකොම්.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔව් මචන් මිනිස්සු බනිනවා කාලකන්නි රටට වැඩක් නෑ කියලා පොඩි ගානක් හදමුද කාලකන්නින්න්ගේ වැඩ බලන්ඩ, 26000 strike කරලා තැපෑලට පාඩුව කොටි 15 දවසට, 150000000 බෙදමු 26000 උත්තරේ 5769 ඒ කියන්නේ දවසට එක සේවකයෙක් තැපෑලට හොයල දෙනවා 5769 ඕක වැඩිකරමු වැඩ කරන දවස් ගානෙන් 25 කියමු උත්තරේ 144225 මාසෙට එක සේවකයෙක් හොයල දෙන ගාන උගෙ මාසෙ පඩිය 35000 විතර, දෙපාර්තමේන්තුවට 144225 මාසෙට හොයල දීල 35000 පඩියක් අරගෙන එකෙන් තව බදුත් ගෙවනවා හැම රජයේ සේවකයම රටට ණය නෑ බන්.

    ඕක ඔහොමමයි කියමුකෝ. එතකොට කොහොමද තැපෑල පාඩු ලබන්නේ? විහිලු කරන්න එපා බන්. :no::no:
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    දන්නෙ නැති නිසා අහන්නේ..දැන් එතකොට දඩ කොළ ගෙවන්නේ කොහොමද
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    තැපැල කියන්නේ සේවයක්... ආදායමට වඩා වියදම් ගියත් පවත්වගන්න ඕනේ.. මේ ඇනලයිස් එක කරපු ගොන් නාම්බට තේරෙන්නේ නෑ තැපෑල ක්‍රියත්මක නොවීම නිසා මිනිස්සුන්ට ඇතිවන අපහසුවත් ඔය සමීකරණෙට දාන්න ඕනේ කියල...

    සිරාවටම ඔව් මචන්
     

    rusiyanuwa

    Active member
  • තැපෑලට වියදම් වෙන්නෙ වැඩ කරන උන්ගෙ පඩිය විතරද? ඔය අයිස්කාර හොරු ටික පෙන්ෂන් ගත්තම උන්ව නඩත්තුවත් රටේ මිනිස්සුන්ගෙ කරපිට.

    තැපෑල වහල දාල පාර්සල් බෙදන්න ඔය කූරියර් කොම්පැනි වලට දෙන්න පුලුවන්. අනික් වැඩ බැංකු, සමුපකාර, සුපිරිවෙලඳසල් වගෙ තැන්වලින් බොහොම හොඳින් කරන්න පුලුවන්.

    ඒ වුනාට මේ විදියෙ දේවල් කරන්න පුද්ගලික බැංකුවත් පුද්ගලික ව්‍යාපාරිකයොවත් කැමති වෙන්නෙ නෑ. රජයේ බැංකු ටික විතරයි මේ විදියෙ දේවල් කරන්නෙ තැපෑල ඇරුණම. මොකද ලාබයක් නැති නිසා.

    කූරියර් කරන්න නම් කට්ටිය කැමැත්තෙන් බාර ගනීවි. ඒ වුනාට අත්දැකීමෙන් කියන්නෙ සමහර කූරියර් අය පාර්සල් යවන්නෙත් තැපැල් දෙපාර්තමේන්තුව හරහා. පාර්සලේ බාර ගනිද්දි අපිට කියන්නෙ නම් කම්පැනියෙ කෙනෙක් අතේ තමයි පාර්සලේ යන්නෙ කියලා. අනික් පැත්තෙ පාර්සලේ ලැබුනු කෙනාගෙන් ඇහුවොත් කියාවි තැපැල හරහා ආපු බව.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඒ වුනාට මේ විදියෙ දේවල් කරන්න පුද්ගලික බැංකුවත් පුද්ගලික ව්‍යාපාරිකයොවත් කැමති වෙන්නෙ නෑ. රජයේ බැංකු ටික විතරයි මේ විදියෙ දේවල් කරන්නෙ තැපෑල ඇරුණම. මොකද ලාබයක් නැති නිසා.

    කූරියර් කරන්න නම් කට්ටිය කැමැත්තෙන් බාර ගනීවි. ඒ වුනාට අත්දැකීමෙන් කියන්නෙ සමහර කූරියර් අය පාර්සල් යවන්නෙත් තැපැල් දෙපාර්තමේන්තුව හරහා. පාර්සලේ බාර ගනිද්දි අපිට කියන්නෙ නම් කම්පැනියෙ කෙනෙක් අතේ තමයි පාර්සලේ යන්නෙ කියලා. අනික් පැත්තෙ පාර්සලේ ලැබුනු කෙනාගෙන් ඇහුවොත් කියාවි තැපැල හරහා ආපු බව.

    බැංකු වලට දැනටම වෙනම කූරියර් සර්විස් එකක් තියනවා. ඒක බැංකුවෙ එකක් නෙමෙයි මොකක් හරි ප්‍රයිවෙට් කුරියර් සර්විස් එකකින් උන් ගනිපු සර්විස් එකක් (දන්න විදියට BOC එහෙම ප්‍රොන්ටෝ යූස් කරන්නෙ)
    බැංකුවක එකෙක්ට මොනවා හරි යවන්න ඕන නම් නමයි බ්‍රාන්ච් එකයි ලියලා පැකට් එකට දාන්න කියලා ඕනම බ්‍රාන්ච් එකකට දුන්නම යවනවා

    ඔය එකාම යවන එකට හේතුව, දුර පැති වල, එක පැත්තක ඩිලිවර් කරන එකා ලංකාවෙ තියන සේරම කුරියර් සර්විස් වල වගේ බඩු ඩිලිවර් කරනවා, හරියට ඉන්සූරන්ස් ඇසෙසර්ස්ලා වගේ, සේරම ඉන්සූරන්ස් බලන්න එන්නෙ එකම එකා
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    පුදුම රටක් මේක! වර්ජනය කරාම දෛනික ආදායම ඉහල යනවලු! මට තේරෙන්නෑ ඕයි! :nerd:
     

    rusiyanuwa

    Active member
  • උඹ දන්නවද තැපැල් කාර්යාලයකින් වෙන තව සේවා,,
    *මහජනාධාරා ගෙවීම්,
    *වැඩිහිටි දීමනා ගෙවීම්
    *විශ්‍රාම වැටුප් ගෙවීම්
    *ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම්
    *රෝගාධාරා ගෙවීම්
    *විභාග ගාස්තු ගෙවීම්/වාහන දඩ අයකිරීම්/සමාජ ආරක්ෂක වාරික ගැනීම්/
    *CEB,SLT,Mobitel,Water Bill ගෙවීම්

    *Sri Lanka,Ceylinco,Cooparative තෙවන පාර්ශව රක්ෂණ නිකුත් කිරීම්
    *NSB බැංකු කටයුතු(ගිණුම් ආරම්බ කිරීම්,මුදල් තැන්පත් කිරීම්,ආපසු ගැනීම්,පොලිය බැලීම)


    **මචන් උඹල දන්නේ නැතිඋනාට ගොඩක් පොඩි මිනිස්සු තමයි තැපෑල එක්ක ඉන්නේ
    :sorry::sorry:

    මේ ලිස්ට් එකේ තියෙන ලාබ නොලබන කිසිම දෙයක් කවදාවත් පුද්ගලික බැංකු වලින් කරන්නෙ නෑ. ඒවා කරන්නෙ රජයේ ආයතන/බැංකු විතරයි. නැත්නම් සේවාවට මුදලක් අයකරාවි.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මුන් ටික එලවල දාල ප්‍රයිවට් කොම්පැණි වලට දුන්න නම් ඉවරයි. කොහොම උනත් පඩි දවස වෙද්දි වර්ජනේ නවත්තනවලු කුජීත බල්ලො වගෙ:lol:
    පඩි දවස පහු උනා බන්.:lol::lol::lol: