Need Mail Database

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,365
    19,488
    113
    Colombo
    දැන් ඔහොම ඩේට බේස් එකක් අරගෙන ඒ මේල් තියන එවුන් ස්බ්ස්ක්‍රයිබ් වුනේ නැතිව උඹලාට මේල් යවන්න බැහැ
    කම්ප්ලේන් එකක් කරොත් සයිට් එකත් වහලා සල්ලිත් ගෙවන්න වෙනවා (එහෙම කරන්න උනු ලංකාවෙ ලොකු කම්පැනි තියනවා)
    Gdpr නිසා යුරෝප් එකෙක්ගෙ මේල් එකකට එහෙම යවලා කේස් එකක් ඇදුනොත් ඉඩ කඩනුත් විකුනන්න වෙයි
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,471
    6,128
    113
    දැන් ඔහොම ඩේට බේස් එකක් අරගෙන ඒ මේල් තියන එවුන් ස්බ්ස්ක්‍රයිබ් වුනේ නැතිව උඹලාට මේල් යවන්න බැහැ
    කම්ප්ලේන් එකක් කරොත් සයිට් එකත් වහලා සල්ලිත් ගෙවන්න වෙනවා (එහෙම කරන්න උනු ලංකාවෙ ලොකු කම්පැනි තියනවා)
    Gdpr නිසා යුරෝප් එකෙක්ගෙ මේල් එකකට එහෙම යවලා කේස් එකක් ඇදුනොත් ඉඩ කඩනුත් විකුනන්න වෙයි

    ade ehmath seen ekakda mamath email set ekakekathu karagena thiyenawa 10000k withara 80% corporate email
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,488
    113
    Colombo
    ade ehmath seen ekakda mamath email set ekakekathu karagena thiyenawa 10000k withara 80% corporate email

    කවුරුවත් ඕව කම්ප්ලේන් කරන්නෙ නැහැනේ ඒක නිසා අවුලක් නැත්තේ
    කම්ප්ලේන් කරොත් කේස්
    උන් ඇත්තටම සබ්ස්ක්‍රයිබ් වෙලා හිටියත් අන්සබ්ස්ක්‍රයිබ් වෙන්න ඔප්ශන් එකක් එහෙම අනිවා දෙන්න ඕන
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    දැන් ඔහොම ඩේට බේස් එකක් අරගෙන ඒ මේල් තියන එවුන් ස්බ්ස්ක්‍රයිබ් වුනේ නැතිව උඹලාට මේල් යවන්න බැහැ
    කම්ප්ලේන් එකක් කරොත් සයිට් එකත් වහලා සල්ලිත් ගෙවන්න වෙනවා (එහෙම කරන්න උනු ලංකාවෙ ලොකු කම්පැනි තියනවා)
    Gdpr නිසා යුරෝප් එකෙක්ගෙ මේල් එකකට එහෙම යවලා කේස් එකක් ඇදුනොත් ඉඩ කඩනුත් විකුනන්න වෙයි

    එහෙම එකක් කියපන් බලන්න ලංකාවේ :lol:
    මේල් එකක් යැව්වට එහෙම නඩු දන්න බැ ලංකාවේ
    අනේ යකෝ මිනිස්සු බය කරන්න එපා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,488
    113
    Colombo
    එහෙම එකක් කියපන් බලන්න ලංකාවේ :lol:
    මේල් එකක් යැව්වට එහෙම නඩු දන්න බැ ලංකාවේ
    අනේ යකෝ මිනිස්සු බය කරන්න එපා

    නඩු දාන්න පුලුවන්
    දාල දිනලත් තියනවා

    යූසර්ගෙ කන්සෙන්ට් එකක් නැතුව මාකටින් sms එකක් වත් යවන්න බැහැ.ඔය නීතිය නිසා ලගදිත් නඩුවක් දාල දිනුවා ප්‍රසිඩන්ට් අවුරුද්දට විශ් කරලා එවන sms එකට විරුද්දව

    මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා තමයි අරම මාකටින් මේල යූසර්ගෙ කන්සෙන්ට් එකක් නැතිව යවලා කෙල කරගත්තේ. අවුරුදු පහ හයකට කලින්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මියුරු තවමත් හිතන්නේ ඕනා ඕනා විදියට මේල් ඇඩ්‍රස්, sms වලට මාර්කටින් බුල්ශිට් එවන්න පුලුවන් කියලා. ඔය නෙමෙසිස් කිව්වා වගේ කාලය සහ ඉවසීම තියෙන එකෙක් නඩුවක් දැම්මොත් සොරිම තමා ඒ මාර්කටින් කරපු මනුස්සයා හෝ කම්පැනි එක. උබට එහෙමත් අවුලක් නැත්නම් උබේ මොබයිල් නම්බර් එකයි ඊමේල් එකයි දාපම්කෝ මෙතන අපි අධ්‍යාපනික දැනුම බෙදන්න.

    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    මියුරු තවමත් හිතන්නේ ඕනා ඕනා විදියට මේල් ඇඩ්‍රස්, sms වලට මාර්කටින් බුල්ශිට් එවන්න පුලුවන් කියලා. ඔය නෙමෙසිස් කිව්වා වගේ කාලය සහ ඉවසීම තියෙන එකෙක් නඩුවක් දැම්මොත් සොරිම තමා ඒ මාර්කටින් කරපු මනුස්සයා හෝ කම්පැනි එක. උබට එහෙමත් අවුලක් නැත්නම් උබේ මොබයිල් නම්බර් එකයි ඊමේල් එකයි දාපම්කෝ මෙතන අපි අධ්‍යාපනික දැනුම බෙදන්න.

    ඔයා කියන්නේ ඊමේල් එකක් එව්වොත් එකට විරුද්දව නඩු දාල දිනන්න පුළුවන් කියලද ? එක සැරෙන්ම
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    නඩු දාන්න පුලුවන්
    දාල දිනලත් තියනවා

    යූසර්ගෙ කන්සෙන්ට් එකක් නැතුව මාකටින් sms එකක් වත් යවන්න බැහැ.ඔය නීතිය නිසා ලගදිත් නඩුවක් දාල දිනුවා ප්‍රසිඩන්ට් අවුරුද්දට විශ් කරලා එවන sms එකට විරුද්දව

    මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා තමයි අරම මාකටින් මේල යූසර්ගෙ කන්සෙන්ට් එකක් නැතිව යවලා කෙල කරගත්තේ. අවුරුදු පහ හයකට කලින්

    මයිකොර්සොෆ්ට් ශ්‍රී ලංකා කියන්නේ කොහේ කොම්පැනි එකක්ද ?
    නෙට් එකේ වත් නැනේ එහෙම සයිට් එකක් :P

    ප්‍රසිදන්ට්ගේ sms එකට නඩු දාල දිනපු කතාවක් නම් මම නම් අහල නැ
    ඔහොම එකක් උනා නම් මීඩියා වලින් ඕක කියන්නේ නැද්ද ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,488
    113
    Colombo
    ඔයා කියන්නේ ඊමේල් එකක් එව්වොත් එකට විරුද්දව නඩු දාල දිනන්න පුළුවන් කියලද ? එක සැරෙන්ම

    නිකන් එක මේල් එකක් දැම්මා කියල නම් බැහැ
    මාකටින් ඊමෙල් එවනවා නම් පුලුවන්, අපි මාකටින් ඊමේල් එවන්න කියලා සබ්ස්ක්‍රයිබ් වෙලා නැත්නම්.
    තව උන්ගෙ මේල් වල අන්සබ්ස්ක්‍රයිබ් ඔප්ශන් නැත්නම්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    නිකන් එක මේල් එකක් දැම්මා කියල නම් බැහැ
    මාකටින් ඊමෙල් එවනවා නම් පුලුවන්, අපි මාකටින් ඊමේල් එවන්න කියලා සබ්ස්ක්‍රයිබ් වෙලා නැත්නම්.
    තව උන්ගෙ මේල් වල අන්සබ්ස්ක්‍රයිබ් ඔප්ශන් නැත්නම්

    අන්න එක හරි
    එහෙම කරන්න නම් පුළුවන්
    හැබැයි එකත් ලංකාවේ නම් කරන්න පුළුවන් ප්‍රතිෂතේ සැහෙන්න අඩුයි බන්
    1% වගේ මම නම් දන්නා විදිහට

    ස්පෑම් පොලිසි වැඩි රටවල් වැල නම් සෙල්ලම් දාන්න බැ ඉතින්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,488
    113
    Colombo
    මයිකොර්සොෆ්ට් ශ්‍රී ලංකා කියන්නේ කොහේ කොම්පැනි එකක්ද ?
    නෙට් එකේ වත් නැනේ එහෙම සයිට් එකක් :P

    ප්‍රසිදන්ට්ගේ sms එකට නඩු දාල දිනපු කතාවක් නම් මම නම් අහල නැ
    ඔහොම එකක් උනා නම් මීඩියා වලින් ඕක කියන්නේ නැද්ද ?

    Microsft sri lanka යකූ. මේ හෙලකුරු එකෙන් ෆෝන් එකෙන් සිංහල ටයිප් කරනකොට එපා වෙනවා. ඔය කේස් එක බරට ඇදුනා මම හිතන්නේ ඕක කරපු එවුන් ගෙදරත් යැවුවා

    ඒ දවස් වල ආටිකල් තිබුනා. ඒකකින් තමයි මාත් දැනගත්තේ
    http://www.ips.lk/wp-content/uploads/2017/03/EN_17March_ConsumerRightsDay.pdf

    Ps. මම මයික්‍රොසොෆ්ට් කියලා හරියට ටයිප් කරලා නේ
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔයා කියන්නේ ඊමේල් එකක් එව්වොත් එකට විරුද්දව නඩු දාල දිනන්න පුළුවන් කියලද ? එක සැරෙන්ම

    එක සැරෙන් දිනන්න බෑ.. ඒක තමා කිව්වේ කාලය සහා ඉවසීම තියෙන එකෙක් වැඩේ පත්තු කලොත් හොද ගානක් ගන්න පුලුවන්. මිනිස්සුන්ගේ පවුද්ගලිකත්වය කියන්නේ මානව හිමිකමක්. අන්න ඒක උල්ලංඝනය කිරීමයි, තොරතුරු තාක්ෂණ පනත උල්ලංඝනය කිරීම කියලා නඩු දාන්න පුලුවන්. මානව හිමිකම් උල්ලංඝනය කියන්නේ පොඩි කේස් එකක් නෙවේ.