Bilingual(Languages 2ක්) Wordpress

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචං මට ඕන කරල තියෙනව languages 2ක්, ඒ කියන්නෙ site එක භාෂා 2කින් (සිංහල සහ English) හදන්න ඕනෙ. WordPress වලින් ඒක ගහන්න පුළුවන් හොඳම විදිය මොකද්ද ? ex:- domain.com කියන page එක සිංහල/English තෝරන්න හදල domain.com/sinhala සහ domain.com/english කියල sites 2ක් හදන එකද ? නැත්නම් වෙන හොඳ විදියක් තියෙනවද ?