බැටරිය 4100දවස් තුනයි හැම මගුලක්ම කරල
ලොකු වැඩ බෑ 1GB හින්ද![]()
උඹ මොකක් ගැනද කියන්නෙ කුකුලෙ
බැටරිය 4100දවස් තුනයි හැම මගුලක්ම කරල
ලොකු වැඩ බෑ 1GB හින්ද![]()
බැටරිය 4100දවස් තුනයි හැම මගුලක්ම කරල
ලොකු වැඩ බෑ 1GB හින්ද![]()
thnx ++
ගොඩක් උන් හොයන්නේ බලන්නේ නෑ.. එ නිසා වැරදි review දෙනවා
++
බැටරි ලයිෆ් + ප්රෆොමන්ස් කොහොමද
මගේ ඩිස්ප්ලේ එක ගිහින්.. ගෙන්නගන්න යන ගාන වැඩි නිසා ටච් එක ගිය ෆෝන් එකකින් ගලෝලා සෙට් කළා
thanx ++
thnx bro ++
බැටරි ලයිෆ් කොහොමද මචං..![]()
oke black eka lassanai bn. copper line ehekuth enawa ne. e nisa lassanai.Supiri... Oke ganna hoda color ekak kiyanavada ? Mta black nam hari yan naa vage.. white gennanne naa.. e nisa blue thama
Supiri... Oke ganna hoda color ekak kiyanavada ? Mta black nam hari yan naa vage.. white gennanne naa.. e nisa blue thama

oke black eka lassanai bn. copper line ehekuth enawa ne. e nisa lassanai.



එල එල..
ගන්නමයි හිතෙන්නේ
ෆුල් බ්ලැක් නැද්ද බං කොපර් ඉර නැතුව
Meka video recording walata kohomada?
machan oke 64GB internal storage ekai, 4GB ram ekai thiyana eka hoya ganna nadda? keeyak wei da?
Mamath oka ganna hitagena thama inne. Eth nokia support forum eke users la me phone eke leda gena kiyala andanawa ne bn. Mama thama oka ganna nethuwa inne forum eke dala thiyena post nisa. Mama e forum eke link eka daannam. This is only for your information .
https://community.phones.nokia.com/support/discussions/forums/7000008286
Gal mul baara ganu lebe.
පොඩි පොඩි ආපු ඒවටත් හදාගත්ත විදිහ මන් දාලා ඇති. issues කිව්වම nokia විතරක් නෙවේ Apple x , samsung 9 , OnePlus 6 එකට පවා එනවා. ඒ ඒ forums වලට ගියොත් හැම බලාගන්න පුළුවන් High End model වලට උනත් එන ප්රශ්න. මේවා හැම ෆෝන් එකකටම පොදු කාරණයක් 
සිද්දිය මෙහෙමයි.. සමහර රටවල් වලට රිලීස් කරන්නේ අපිට එවන model එකම නෙවේ. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී update එකේදී issues එනවා. ෆෝරම් එකක් තියෙන්නේ report කරලා update එක එනකන් touch එකේ ඉන්න. හැබැයි මේ වෙනකන් නං මට අවුලක් ආවේ නෑ.පොඩි පොඩි ආපු ඒවටත් හදාගත්ත විදිහ මන් දාලා ඇති. issues කිව්වම nokia විතරක් නෙවේ Apple x , samsung 9 , OnePlus 6 එකට පවා එනවා. ඒ ඒ forums වලට ගියොත් හැම බලාගන්න පුළුවන් High End model වලට උනත් එන ප්රශ්න. මේවා හැම ෆෝන් එකකටම පොදු කාරණයක්
![]()
Ow eka nam eththa. Eth mata hitune api yata karana gaanath ekka phone eke ledak awoth upset ne. June update eken passe hithala balanna oni. Oya use karana unit eke model no eka mokakda? TA -????