Nokia 6 2018 Sinhala review

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    අද ආවේ අප්ඩේට් එක :yes:

    32815603_1587110478054132_5310508370359222272_n.jpg

    • Like
    Reactions: willpower

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    thnx ++

    ගොඩක් උන් හොයන්නේ බලන්නේ නෑ.. එ නිසා වැරදි review දෙනවා :yes:

    :rolleyes::love:

    ++

    බැටරි ලයිෆ් + ප්‍රෆොමන්ස් කොහොමද :D

    මගේ ඩිස්ප්ලේ එක ගිහින්.. ගෙන්නගන්න යන ගාන වැඩි නිසා ටච් එක ගිය ෆෝන් එකකින් ගලෝලා සෙට් කළා

    thanx ++ :rolleyes:

    :yes::yes:

    thnx bro ++ :rolleyes::love:

    බැටරි ලයිෆ් කොහොමද මචං.. :D

    one day thama machan
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Mamath oka ganna hitagena thama inne. Eth nokia support forum eke users la me phone eke leda gena kiyala andanawa ne bn. Mama thama oka ganna nethuwa inne forum eke dala thiyena post nisa. Mama e forum eke link eka daannam. This is only for your information .

    https://community.phones.nokia.com/support/discussions/forums/7000008286

    Gal mul baara ganu lebe.

    සිද්දිය මෙහෙමයි.. සමහර රටවල් වලට රිලීස් කරන්නේ අපිට එවන model එකම නෙවේ. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී update එකේදී issues එනවා. ෆෝරම් එකක් තියෙන්නේ report කරලා update එක එනකන් touch එකේ ඉන්න. හැබැයි මේ වෙනකන් නං මට අවුලක් ආවේ නෑ. :yes: පොඩි පොඩි ආපු ඒවටත් හදාගත්ත විදිහ මන් දාලා ඇති. issues කිව්වම nokia විතරක් නෙවේ Apple x , samsung 9 , OnePlus 6 එකට පවා එනවා. ඒ ඒ forums වලට ගියොත් හැම බලාගන්න පුළුවන් High End model වලට උනත් එන ප්‍රශ්න. මේවා හැම ෆෝන් එකකටම පොදු කාරණයක් ;)
     
    Ransith Nicholas

    Junior member
  • Apr 28, 2011
    67
    15
    8
    සිද්දිය මෙහෙමයි.. සමහර රටවල් වලට රිලීස් කරන්නේ අපිට එවන model එකම නෙවේ. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී update එකේදී issues එනවා. ෆෝරම් එකක් තියෙන්නේ report කරලා update එක එනකන් touch එකේ ඉන්න. හැබැයි මේ වෙනකන් නං මට අවුලක් ආවේ නෑ. :yes: පොඩි පොඩි ආපු ඒවටත් හදාගත්ත විදිහ මන් දාලා ඇති. issues කිව්වම nokia විතරක් නෙවේ Apple x , samsung 9 , OnePlus 6 එකට පවා එනවා. ඒ ඒ forums වලට ගියොත් හැම බලාගන්න පුළුවන් High End model වලට උනත් එන ප්‍රශ්න. මේවා හැම ෆෝන් එකකටම පොදු කාරණයක් ;)

    Ow eka nam eththa. Eth mata hitune api yata karana gaanath ekka phone eke ledak awoth upset ne. June update eken passe hithala balanna oni. Oya use karana unit eke model no eka mokakda? TA -????
     
    • Like
    Reactions: ryandok