Virus nathuwa softwares Crack karamu

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    1UiuC3p.png


    ROOTKIT type ඒවා kasperskyඑකෙන් අල්ලනවා නේද මචන්.:)
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    crack gannawanam trusted site walin ganin ewage godak welawata crack eke source code ekath ekka thiyenawa github eke github eken download karanna puluwan eth awul nam virustotal eken file eka scan karapan
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් ඉස්සර හොර වින්ඩොව්ස් දාගෙන තමා ආවේ දැන් නම් නැහැ මචන් සල්ලි ගෙවලම වින්ඩොව්ස් ගත්තා පාවිච්චි කරන්න
    වයිරස් ගාර්ඩ් එකක් දාගෙන ඉන්නවා
    PS IDM වගේ දේවල් වලට වෙනම PC එකක් තියෙනවා එකේ කිසිම බැංකු කටයුතු සෝෂල් මිඩියා මොකක්වත් නැහැ නිකන් මේල් එකක් හදල තියෙනවා එච්චරයි
    ආරක්ෂාව උපරිමයෙන් සහතික කරල තියෙන්නේ :D

    උඹ කලිනුත් මේ දාපු ත්‍රෙඩ් සිරිස් එක මම දැක්කා පට්ට
    මචන් වටිනවා ගොඩක් කාලෙන් කාලෙට උඹ මේ සේෆ්ටි අතින් සිකියුරුටි අතින් දාන ත්‍රෙඩ් ගොඩක් වටිනවා :yes::yes:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හැබැයි රන් වෙනවා නේද

    Kaspersky Licensedඑකෙන් නම් full protection එක ලැබෙනවා. මම ලගදි අලුත් key එක දලා kaspersky update කරා. අලුත් එකෙන් crack ඉදන් අල්ලනවා. හැබැයි සමහර cracks විතරයි. මම පාවිච්චි කරපු MS OFFICE, corel draw, NERO cracks අල්ලුවේ නෑ. හැබැයිIDM crack එක නම් ඇල්ලුවා බන්. ඒමගුල මම එලකිරියේ තිබ්බ threadඑකකින් බාගත්තේ. :sorry: ඕක බාන දවස්වල තිබ්බේeset එක​. ඒකෙන් ඕක ඇල්ලුවෙ නෑ. :angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    Kaspersky Licensedඑකෙන් නම් full protection එක ලැබෙනවා. මම ලගදි අලුත් key එක දලා kaspersky update කරා. අලුත් එකෙන් crack ඉදන් අල්ලනවා. හැබැයි සමහර cracks විතරයි. මම පාවිච්චි කරපු MS OFFICE, corel draw, NERO cracks අල්ලුවේ නෑ. හැබැයිIDM crack එක නම් ඇල්ලුවා බන්. ඒමගුල මම එලකිරියේ තිබ්බ threadඑකකින් බාගත්තේ. :sorry: ඕක බාන දවස්වල තිබ්බේeset එක​. ඒකෙන් ඕක ඇල්ලුවෙ නෑ. :angry:
    eset eka mamath use kara den nam nehe
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,932
    17,578
    113
    Nowhere
    තමන්ටහ් ටිකක් අඩුමිලටහ් සොෆ්ට්වෙයාහ් ගන්නහ් ඕනේ නම් කරන්නහ් පුලුවන්හ් තවහ් දෙයක් තමයි ඊබේහ් එකේහ් පොඩ්ඩක් සර්ච් කරලාහ් අඩු මිලටහ් තියේද බලනහ් එකහ්. හැබැයි රෙපියුටඩ් සෙලර් කෙනෙක් වෙන්ටහ් ඕනෑ.

    01. බ්ලැකා අය්යෙහ්, තව දෙයක්හ්, හැක් වෙලායි කියලහ් බයටහ් මැෂින් එකහ් ෆුල් ෆෝමැට් කළාටහ් ඒක සාර්ථක දහ් ? මමහ් අහලාහ් තියෙනවාහ් සමහරහ් ඒවා රැම් එකෙහ් ඉඳන්හ් ලෝඩ් වෙනහ් ඒවාහ් තියෙනවායි කියලාහ්.

    02. බිට්ලොකර් ලොක්ඩ්හ් ඩ්‍රයිව්හ් එකක් ඇතුලෙහ් ඉන්ෆෙක්ටඩ් මැලිෂස් ෆයිල් එකකහ් තියෙනවාහ් නම් ඒකටහ් පුලුවන්ද ක්ලීන් ඉන්ස්ටෝල් කරපුහ් සී ඩ්‍රයිව්හ් එකටහ් කඩාගෙන එන්නහ් අපිහ් ඒක අරින්නත් ඉස්සරාතුවහ්??. මම නම්හ් හිතන්නෙහ් නැහැහ් ඒක පොසිබල්හ් කියලහ්, ඒත් කියන්නහ් දන්නෙහ් නෑ..

    03. සමහර සයිට්හ් වලටහ් ගියාමහ් සෑහෙන වෙලාවක් යනකංහ් කැස්පර්ස්කී එකෙන්හ් මැසේජ්හ් එනවා, ලෝකලි ස්ටෝර්ඩ් අහවල් .js .html ආදීහ් ෆයිල් බ්ලොක් කරා අරකටහ් මේකටහ් කියලාහ්. මොකද එහ් ?

    4. ටීම් වීවරහ් වගෙහ් ඒවා දාලා 24/7 සර්වර් වගෙහ් මැෂින් යූස්හ් කරන එකහ් කොච්චරහ් සුදුසුදහ් ?

    5. ලීස්ඩ් ලයින්හ් එකකට අනිවාර්යෙන්හ් හාඩ්වෙයාහ් ෆයර්වෝල්හ් කියනහ් එකහ් ඕනෙමදහ් ?

    6. උඹට ඇනොයින් නේදහ් මෙහෙමහ් හ්හ්හ් ගානකොටහ් :wink:



    හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්v