monawa unath Messi paw. Porawa target. anthimata moona dakkahama duka hithuna
හෙට බ්රසිල් වලටත් මේ වගේ වෙයි කියලා හිතෙනවා![]()


3rd ගෝල් එකත් අපරාදේ
ඩිෆෙන්ස් සක්ස්![]()
හෙට බ්රසිල් වලටත් මේ වගේ වෙයි කියලා හිතෙනවා![]()

Nigeria vs Iceland එක Nigeria ගැහුවොත් Argentinavata පොඩි chance 1ක් තියනවා නේද?
ඒත් උන්ට අමාරුයි Iceland වලට ගහන්න...
Support to Nigeria today...!!!

Nigeria vs Iceland එක Nigeria ගැහුවොත් Argentinavata පොඩි chance 1ක් තියනවා නේද?
ඒත් උන්ට අමාරුයි Iceland වලට ගහන්න...
Support to Nigeria today...!!!
Ow eka highly unlikely..goal difference ekath balanapanawa points equal unoth. Hariyata cricket wala net runrate eka wage. Argentina me goal 3kin paradichcha hinda next match eke 6-0 wage win karanna wei chance ekak enna. Ekath ada match eka iceland gahuwwoth un through wei.



iye match 1 peraduna 1 hinayak wage bn.. patta dukai![]()
ada eeye soccer balapu un nam danne na un denna gana habai..lol