⚽ FIFA 2018 World Cup Official Thread ⚽

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    monawa unath Messi paw. Porawa target. anthimata moona dakkahama duka hithuna

    මෙසීට බෑ...😂😂😂

    කට්ටිය බලන් හිටියා රොනාල්ඩෝ එක්ක ගෝල් ගාන සම කරන්න තරඟයක් ද්‍යි කියලා
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හෙට බ්‍රසිල් වලටත් මේ වගේ වෙයි කියලා හිතෙනවා :P
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    3rd ගෝල් එකත් අපරාදේ
    ඩිෆෙන්ස් සක්ස්
    :P

    උන් ඩිෆෙන්ඩ් එක ඔෆ් සයිඩ් සිග්නල් 1 දෙනකන් බලන් ඉන්නවා

    හෙට බ්‍රසිල් වලටත් මේ වගේ වෙයි කියලා හිතෙනවා :P

    :(
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    Nigeria vs Iceland එක Nigeria ගැහුවොත් Argentinavata පොඩි chance 1ක් තියනවා නේද?
    ඒත් උන්ට අමාරුයි Iceland වලට ගහන්න...

    Support to Nigeria today...!!!
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Nigeria vs Iceland එක Nigeria ගැහුවොත් Argentinavata පොඩි chance 1ක් තියනවා නේද?
    ඒත් උන්ට අමාරුයි Iceland වලට ගහන්න...

    Support to Nigeria today...!!!

    Capture.png

    සුපිරි ගේමක් යයි වගේ :baffled:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Nigeria vs Iceland එක Nigeria ගැහුවොත් Argentinavata පොඩි chance 1ක් තියනවා නේද?
    ඒත් උන්ට අමාරුයි Iceland වලට ගහන්න...

    Support to Nigeria today...!!!

    Ow eka highly unlikely..goal difference ekath balanapanawa points equal unoth. Hariyata cricket wala net runrate eka wage. Argentina me goal 3kin paradichcha hinda next match eke 6-0 wage win karanna wei chance ekak enna. Ekath ada match eka iceland gahuwwoth un through wei.
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    Ow eka highly unlikely..goal difference ekath balanapanawa points equal unoth. Hariyata cricket wala net runrate eka wage. Argentina me goal 3kin paradichcha hinda next match eke 6-0 wage win karanna wei chance ekak enna. Ekath ada match eka iceland gahuwwoth un through wei.

    iye match 1 peraduna 1 hinayak wage bn.. patta dukai :(:(:(