මෙහෙ ගිහින් camping කරන්න පුලුවන්ද ?
camp ගහල රැයක් ඉන්න වගේ ..?? කොහොමද එකට අවසර ගන්නේ ..![]()
bump
bump
bump
Family එකත් එක්ක (පොඩි උන් එක්ක) හෝටන් ප්ලේන් බලන්න යනව නම්, ඒ කිට්ටුව නවතින්න හොටෙල් එකක් තියෙනවද? ඔහියද හෝටන් ප්ලේන් වලට කිට්ටුම ටවුන් එක? ඔහියෙ හොටෙල් එකක් හොයාගත්ත නම් හරිද?
Online Book karanna puluwan Bunglows nam.Camping Site yanawanam Battaramulle Wildlife Department gihin Book karanna ona.Weekends yanawanam 1.5 Months Kalin wath Book karanna ona.Mahaeliya Bunglow eka witharai denata online dala thiyenne.eke nam Kollo Set 1k yanawanam shape.mokada Toilets ehema achchara hoda naha.Family walata nam awul.
https://dwc.lankagate.gov.lk/showCheckAvailabilityPage.action
