ත්රිකුණාමලේට විනෝද චාරිකාවක්
මචන්ලා,,, පොඩි හෙල්ප් එකක් ඕනේ...
ත්රිකුණාමලේ ගිහින් නවතින්න තැනක්. Guest House/ Holiday Bungalow නම් හොදයි.
පව්ලේ කට්ටිය යන්නෙ. ලොකු අය 5යි, පොඩි අය 3යි..
මුහුදට ලගින් වගේ නිදහසත් තියෙන ලස්සන තැනක් කියනකෝ දන්න අය?
ලොකූ තරු 5 හෝටල් නෙවේ ලස්සන තැන් තියෙන්නේ පරිසරයේ සුන්දරත්වය එක්ක.