Trincomalee Guest House/ Bungalow

surang123

Member
Apr 30, 2018
778
61
0
31
apaye dora kada
ත්‍රිකුණාමලේට විනෝද චාරිකාවක්

මචන්ලා,,, පොඩි හෙල්ප් එකක් ඕනේ...

ත්‍රිකුණාමලේ ගිහින් නවතින්න තැනක්. Guest House/ Holiday Bungalow නම් හොදයි.

පව්ලේ කට්ටිය යන්නෙ. ලොකු අය 5යි, පොඩි අය 3යි..

මුහුදට ලගින් වගේ නිදහසත් තියෙන ලස්සන තැනක් කියනකෝ දන්න අය?
ලොකූ තරු 5 හෝටල් නෙවේ ලස්සන තැන් තියෙන්නේ පරිසරයේ සුන්දරත්වය එක්ක.


:love::love::love::love::love:
 

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: surang123