Japanese Suzuki Alto 650cc

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,360
    3,750
    113
    70
    Me car eka use karana aya innawa da? Innawanam podiyak hoda naraka kiyanna balanna. Fuel consumption, maintenance costs, riding comfort eka wage dewal...

    Isthuthi:)
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඕක යාලුවෙක් අරගත්තා..ආපහු වික්කා..පාගලා යන්නනම් අමාරුයි කිඋවා..මිනිහා ඒක දීලා ඕකෙම turbo එක ගත්තා..ගන්නවනම් ඒක ගනින්.ඕක ඉතින් නිකම් ටවුන් එකේ හෙමීට යන්න හොදයි..කොහොමත් ගන්න කලින් දෙකම පැදලා බලලා උබට හොදනම් ගනින්..
     
    • Like
    Reactions: The Chairman

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,360
    3,750
    113
    70
    ඕක යාලුවෙක් අරගත්තා..ආපහු වික්කා..පාගලා යන්නනම් අමාරුයි කිඋවා..මිනිහා ඒක දීලා ඕකෙම turbo එක ගත්තා..ගන්නවනම් ඒක ගනින්.ඕක ඉතින් නිකම් ටවුන් එකේ හෙමීට යන්න හොදයි..කොහොමත් ගන්න කලින් දෙකම පැදලා බලලා උබට හොදනම් ගනින්..

    Turbo eka ganan wadi ban. :( kohomath ithin wahane tharamata epai yanna :)
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,580
    113
    Hakata-ku, Fukuoka
    Me car eka use karana aya innawa da? Innawanam podiyak hoda naraka kiyanna balanna. Fuel consumption, maintenance costs, riding comfort eka wage dewal...

    Isthuthi:)

    LONG ට්‍රිප් ගොඩක් වෙලාවට යනවා නම් TURBO එක ගන්න නැත්නම් ගොඩක් කදු වගේ drive කරනවා නම් නොර්මල් එකේ ENGINE හීට් එක නගිනවා - turbo එකේ නැහැ.

    වහනයේ නියමිත බරට වඩා ගෙන වේගෙන් යන්න එපා CONTROL නැහැ break කරනකොට .

    වාහන දෙක අතර වෙනස ලක්ෂ්‍ය 250000 විතර .

    මගේ උපදේශයනම් TURBO එකකට යන්න පුලුවන්නම් හොදයි.

    turbo එකේ එකම අවුල AIR FILTER එක 3000 KM වලින් CLEAN කරන්න වෙනවා . එකියන්නේ එක SERVICE එකක් කරනකොට දෙසැරයක් AIR FILTER එක CLEAN කරන්න ඕනේ.

    ඕනෑම turbo එකකට 5000 km වලට දෙසැරයක් ෆිල්ටෙරේ CLEAN වෙන්න ඕනේ.