Me post eka wedagath una nam mata repak dila video hadapu ekawath subscribe karanna..

Mage yaluwek karanne... ei awulda???

Mcn oken audio eka witharak stream karanna puluwanda..
.........OR.........
.........OR.........
නිකන් Data කපාගෙන ඔය දාල තියෙන වීඩියෝ එක බලන්නත් එපා, මූ හති දාන හති දැමිල්ලට උබලට හතිය හැදිලා කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ
ඔකේ කියල තියෙනේ මෙන්න මේ ymusic කියන App එක දාගන්න එතකොට Youtube එකේ ෆෝන් එකේ සින්දුයි, යුටියුබ් එකේ එවයි ප්ලේ ලිස්ට් එහෙම හදල ප්ලේ කරගන්න පුළුවන් කියල. මේක Youtube Downloader එකක්. සහ Player එකක්.
Features:
- Play YouTube video in background
- Download YouTube with variety formats: mp3, opus, webm, mp4,...
- Search music video easily
- Browse trending music videos
- Customizable interface with 81 color combinations to choose from
- Auto download album art, Last.fm integration for retrieving artist images and descriptions
- Smart Playlists with fully customizable rules
- Custom equalizers
- Gapless playback
- Home screen widgets
මේක https://github.com/marverenic/Jockey මේ Jokey කියන ඕපන්සෝස් App එකේ Fork එකක්.
මෙන්න ලිනක්ස්.
Download APK
.........OR.........
.........OR.........
![]()
QR code:
![]()
Links
Website: https://music-app.me
Facebook: https://fb.me/ymusic.android
Official XDA Thread:
https://forum.xda-developers.com/android/apps-games/app-youtube-music-sound-stream-youtubes-t3399722

Pora suicide kara gattada danne na meka dakala..![]()

eka phone eke handfree eken voice karala thiyenne... den mic hoyanawa rata watema... 

kohoma unath pora elaga eka nam hodata karai...

Paw yako aru... uta eka kiwwa witharai uta youtube epa wela..eka phone eke handfree eken voice karala thiyenne... den mic hoyanawa rata watema...
kohoma unath pora elaga eka nam hodata karai...
![]()
mama kiwwa uta me wede hinda reddak edagana elakiriye post dannath be kiyala.. elaga eka hariyata kar neththan bambu gahapan kiyala![]()