Breaking තට්ටයා out !!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    1529650474-gnanasara-thero-5.jpg

    අන්න ඥාණ තට්ටයාට බේල් හම්බෙලා එලියට ඇවිත් ඇපිල් එකක් දාල
     
    Last edited:
    • Haha
    Reactions: Cypress

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,783
    2
    54,433
    113
    118 අමතක වෙනකම් විතරයි හිරේ තිබ්බෙ :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,784
    40,429
    113
    මහ නායක ස්වමීන්වහන්සේලා එක්ක කතා කරලා කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් තමයි මේ. ඉතින් එහෙම කතා කරල තීන්දු දෙන උසාවි තියෙනකොට මේ පොන්නයො ටික කියනවා අධිකරණය ස්වාධීන කරා කියලා. මේක හරියන්නෙ නෑ ඥාණසාරයව කෝම හරි හය මාසේම ජම්පරේ ගස්සන්න ඕනේ. අපේ මුස්ලිම් සහෝදරයෝ මෙලහටත් අපි ගැන මොනව හිතනවද දන්නෙ නෑ. මොනා හරි කරන්න ඉක්කන්ට වරෙල්ලා.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,474
    8,657
    113
    මහ නායක ස්වමීන්වහන්සේලා එක්ක කතා කරලා කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් තමයි මේ. ඉතින් එහෙම කතා කරල තීන්දු දෙන උසාවි තියෙනකොට මේ පොන්නයො ටික කියනවා අධිකරණය ස්වාධීන කරා කියලා. මේක හරියන්නෙ නෑ ඥාණසාරයව කෝම හරි හය මාසේම ජම්පරේ ගස්සන්න ඕනේ. අපේ මුස්ලිම් සහෝදරයෝ මෙලහටත් අපි ගැන මොනව හිතනවද දන්නෙ නෑ. මොනා හරි කරන්න ඉක්කන්ට වරෙල්ලා.

    :lol::lol::lol::lol::)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,545
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේක්‍ෂා කරන පරිදි අද ඇප ලැබුණහොත් මහනුවරට ගොස් මහනාහිමිවරුන් බැහැ දැකීමට පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් තීරණය කර තිබුණා. සංඝාධිකරණයක් පිහිටුවිම සම්බන්ධයෙන් මහනාහිමිවරුන් සමග සාකච්ඡා කිරීම උන්වහන්සේගේ අපේක්‍ෂාවයි.

    http://nethnews.lk/article/55507

    ඒ මොකක්ද බන්?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මහ නායක ස්වමීන්වහන්සේලා එක්ක කතා කරලා කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් තමයි මේ. ඉතින් එහෙම කතා කරල තීන්දු දෙන උසාවි තියෙනකොට මේ පොන්නයො ටික කියනවා අධිකරණය ස්වාධීන කරා කියලා. මේක හරියන්නෙ නෑ ඥාණසාරයව කෝම හරි හය මාසේම ජම්පරේ ගස්සන්න ඕනේ. අපේ මුස්ලිම් සහෝදරයෝ මෙලහටත් අපි ගැන මොනව හිතනවද දන්නෙ නෑ. මොනා හරි කරන්න ඉක්කන්ට වරෙල්ලා.
    :lol::rofl:
     
    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    1529650474-gnanasara-thero-5.jpg

    අන්න ඥාණ තට්ටයාට බේල් හම්බෙලා එලියට ඇවිත් ඇපිල් එකක් දාල

    මචන් උඹ කනව බොනව ජොබ් කරනව පොරක් ගහනව නිදාගන්නවා.කරන්නේ එච්චරයි.අපේ සීයලත් කරේ ඒ ටිකමයි.අපිට අපේ දරුවෝ තව පරම්පරා ගානක් ගිහින් මොනවගේ තැනක ඉඳියිද කියල උඹ හිතලා තියෙනවද?උබ් දන්නවද මීට කාලෙකට කලින් අලුත්ගම අන්තිමට ඉතුරු උනේ මුස්ලිම් පවුල් දෙකයි.උන් ටිකවත් මරලා දාන්න ගමේ මිනිස්සු හොයද්දි මුස්ලිම් උන් ටික අන්තිමට හැන්ගුනේ අලුත්ගම පන්සලේ බුදු ගේ.හාමුදුරුවෝ ටික තමයි උන්ව බේරගත්තෙ.අන්තිමට උන් පන්සලටම කෙලින්න ආවා.අපි මේ යන විදියට තව ටික කාලයක් ගියාම අපේ පොඩි උන් සදාචාරයක් ගැන දන්නේ නෑ.ඉලුමිනාටි එක ගානට ගේම ගහනව.අපේ පොඩි උන් තව එකෙක්ගේ අවදානය ගන්න විතරයි හැමදේම කරන්නේ ඒ තත්වෙට පත් උනාම සිංහලු ටික වාශ්ප වෙලා යනවා.ඒක උබට තේරුනේ නැති උනාට අර හාමුදුරුවන්ට තේරෙනවා.ඒක හාමුදුරුවොන්ට කරන්න දියන්.මොන මගුල කරත් මිනී මරන එක හාමුදුරුවන්ට තහනම්.අනිත් ජාතිවාදීන්ට ඒක ගේමක් නෑ.උඹට පුලුවන්නම් තනියම සල්ලි එකතුකරපං අහිංසකයන්ට දෙන්න නෙවෙයි මොලේ තියෙන එකෙක්ට දීලා ඌව ගොඩ දාන්න.උට කියල දීපන් තව එකෙක්ව ගොඩ දාන්න කියල. උඹ පට්ට විදියට සතුටු වෙයි සිංහල ජාති වාදය ගැන.
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77

    පට්ට කතාව :P:):love::love::love::love:
     
    එහෙම එවා නම් කරන්නෙ නෑ. :lol:

    වැලෙ වැල් නැතුව ඉන්න මෙලො රහක් නැති පට්ට හොරුන්ගෙ අන්තිම නවාතැන තමා දර්මෙ රකින්න ඉදිරිපත් වෙන එක. ඔනෙ බලු වැඩක් කරල දර්මෙ වෙනුවෙන් සද්දයක් දැම්ම ගමන් පට්ට පොරක් වෙනව. අර ඩැන් ප්‍රියසාද් කියන හොර කට්ටඩිය මර්වින් සිල්වා වගෙ ගනිකාවො ඔක්කොම කරන්නෙ ඒකයි. මෝඩ ලිO ගෙම්බො හුරේ දානව උන්ට.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    ආහ්හ් ඉස්පීඩ් මල්ලි කොහොමද? කාලෙකට පස්සේ. මයිත්‍රී කාරය කුජීත වෙන්න ගත්තට පස්සේ එලකිරිය පැත්තේ දැක්කෙම නෑ :P:P:P

    ඕවා මහා සංකීර්ණ ප්‍රශ්න බන්, ඔව්ව ගැන කතාකරන්න ගියාම පිස්සු හැදෙනවා.

    ඒක නෙමෙයි, දැන් මොකක්ද පදින බයික් එක. තාම XR ද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මචන් උඹ කනව බොනව ජොබ් කරනව පොරක් ගහනව නිදාගන්නවා.කරන්නේ එච්චරයි.අපේ සීයලත් කරේ ඒ ටිකමයි.අපිට අපේ දරුවෝ තව පරම්පරා ගානක් ගිහින් මොනවගේ තැනක ඉඳියිද කියල උඹ හිතලා තියෙනවද?උබ් දන්නවද මීට කාලෙකට කලින් අලුත්ගම අන්තිමට ඉතුරු උනේ මුස්ලිම් පවුල් දෙකයි.උන් ටිකවත් මරලා දාන්න ගමේ මිනිස්සු හොයද්දි මුස්ලිම් උන් ටික අන්තිමට හැන්ගුනේ අලුත්ගම පන්සලේ බුදු ගේ.හාමුදුරුවෝ ටික තමයි උන්ව බේරගත්තෙ.අන්තිමට උන් පන්සලටම කෙලින්න ආවා.අපි මේ යන විදියට තව ටික කාලයක් ගියාම අපේ පොඩි උන් සදාචාරයක් ගැන දන්නේ නෑ.ඉලුමිනාටි එක ගානට ගේම ගහනව.අපේ පොඩි උන් තව එකෙක්ගේ අවදානය ගන්න විතරයි හැමදේම කරන්නේ ඒ තත්වෙට පත් උනාම සිංහලු ටික වාශ්ප වෙලා යනවා.ඒක උබට තේරුනේ නැති උනාට අර හාමුදුරුවන්ට තේරෙනවා.ඒක හාමුදුරුවොන්ට කරන්න දියන්.මොන මගුල කරත් මිනී මරන එක හාමුදුරුවන්ට තහනම්.අනිත් ජාතිවාදීන්ට ඒක ගේමක් නෑ.උඹට පුලුවන්නම් තනියම සල්ලි එකතුකරපං අහිංසකයන්ට දෙන්න නෙවෙයි මොලේ තියෙන එකෙක්ට දීලා ඌව ගොඩ දාන්න.උට කියල දීපන් තව එකෙක්ව ගොඩ දාන්න කියල. උඹ පට්ට විදියට සතුටු වෙයි සිංහල ජාති වාදය ගැන.

    සහජීවන මාතියල තරහ වෙයිද මන්දා.. අල්ල හුකබාර් :baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    ආහ්හ් ඉස්පීඩ් මල්ලි කොහොමද? කාලෙකට පස්සේ. මයිත්‍රී කාරය කුජීත වෙන්න ගත්තට පස්සේ එලකිරිය පැත්තේ දැක්කෙම නෑ :P:P:P

    ඕවා මහා සංකීර්ණ ප්‍රශ්න බන්, ඔව්ව ගැන කතාකරන්න ගියාම පිස්සු හැදෙනවා.

    ඒක නෙමෙයි, දැන් මොකක්ද පදින බයික් එක. තාම XR ද?

    :lol::lol::lol:

    මයිත්තිරියගෙ ලබ්බක් නිසා නෙවෙයි බන් මම දැන් වෙන රටක ජිවත් වෙන්නෙ. වැඩ කරනකොට ඉතින් මෙ වගෙ වල් පල් වලට වෙලා නෑ. :lol:

    Bike is 2015 WR450F :rofl: :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    සහජීවන මාතියල තරහ වෙයිද මන්දා.. අල්ල හුකබාර් :baffled:

    හම්බ පරයොන්ගෙයි දැන් ඉන්න සින්හල පොන්නයන්ගෙයි ලොකු වෙනසක් නෑ. උන්ට ඔනෙ දෙ ටික ටික වෙනව. හොදට හිටපු සින්හලයොත් දැන් හිතන්නෙත් උන් වගෙ. බලපන් ලවුඩ් ස්පිකර් දාගෙන පිරිත් කෑගහනව තම්බිලා වගෙ. උන්ට කෙලවන්න කියල එකට එක උන් කරන එකම ලොකලයිස් කරන් කරා කියල ජාතියට සෙතක් නෑ.

    :lol::lol:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    :lol::lol::lol:

    මයිත්තිරියගෙ ලබ්බක් නිසා නෙවෙයි බන් මම දැන් වෙන රටක ජිවත් වෙන්නෙ. වැඩ කරනකොට ඉතින් මෙ වගෙ වල් පල් වලට වෙලා නෑ. :lol:

    Bike is 2015 WR450F :rofl: :P

    යකොහ් දැන් නේ දැක්කේ උඹේ location එක. එල එල. ජය වේවා