Xiaomi Mi A1 - ඇත්තෝ

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,941
    4,525
    113
    මචන් මන් Mi A1 (Android One) 64GB එක ගත්තා.අප්ඩෙට් එකක් තිබ්බ (Oreo 8.0) දැම්ම, දැන් නිකන් බැට්‍රරි බහිනවා තෙරුමක් නැතුව.

    පොඩි Google සර්ච් පාරක් දාලා බැලුවම තිබුනා Oero වල ඔය කේස් එක තියෙනවලු මේ ෆොන් එකේ (Mi A1)


    කොහොමද 8.0 (Oreo) වලින් 7.1.2 (nougat) එකට Safely Downgrade කරන්නේ??


    ගත්තෝ, උදවු කරත්වා!!!!

    සෑම බම්පියකටම ++++++++++++++++++රෙප් දෙනු ලැබේ
     
    • Like
    Reactions: sudathmadusanka

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Miui forum eka paththe poddak baluwe nadda? Phone ekatama app eka awith thiyenne.forum eke godak ewa thiynewa. RN5 ekak thiyena hinda oke gana nodani.forum eke aniwa athi fix karana widiha


    A1 eke stock android bn enne MIUI na, but forum eke nam solution ekak athi
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,941
    4,525
    113
    mage aulk ne bn lokuwata may update eka thiyenne :dull:

    80% වෙනකන් බැස්ස ඉට පස්සෙ නම් ස්ලෝ. හැබැයි මම කෝල් එකක් වත් ගත්තේ නෑ ඊට පස්සෙ
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,941
    4,525
    113
    Nought සිරා ඇති කියලා හිතනවා. යූස් කරන්න හම්බුනේ නෑ ගත්තු ගමන් අප්ඩේට් කරා
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    tika dawasak use karala balapan may be battery eka aluth nisa wenna athi..mage kalin thibbe note 4x ekak eke 80% wada charge une na gaththa dawase but passe awulak nathuwa wada kara