මාර මිනිස්සු ඉන්නේ දැන්
ලඟදී මායි වයිෆුයි ට්‍රිප් එකක් ගියා අනුරාධපුරේ පැත්තේ. එහෙ හොටෙල් එකක හිටියේ එදා. ඒකෙදි අපිත් එක්ක තව කපල් එකක් (අවුරුදු 35 - 40 වගේ) කතා බහ කරලා ෆිට් වුණා. හස්බන්ඩ් වයිෆ් දෙන්නම ගොඩක් මිත්‍රශීලියි. ලොකු රස්සාවල් කරන අය දෙන්නම. Vezel එකකින් ඇවිත් තිබුනෙත්.
කොහොම හරි එදා dinner එකේදිත් ඒ දෙන්න සෙට් වුණා. එයාලත් එක්ක එක table එකේ අපිත් කෑවේ. කතා බහ කර කර ඉඳලා හස්බන්ඩ් එක පාරටම ඇහුවා ඔයාලට ඕනේ නම් අද අපේ රූම් එකට එන්න. අපිත් පාලුවෙන් ඉන්නේ නේද කියලා ගෑණිගේ මූණ බලලා ඇහුවා. ගෑණිත් ඔව් මාත් කියන්න හැදුවේ කිව්වා.
මට එක පාරට මොකක්ද මේ කියලා හිතා ගන්න බැරි වුණා බන්. වයිෆ්තුත් බලාගෙන ඉන්නවා මේ මොකක්ද කියන්නේ කියලා. මම උත්තරයක් දී ගන්න බැරුව දඟලද්දී හස්බන්ඩ් කියනවා ඔය දෙන්න ගොඩක් සෝෂල් නිසා කෙලින්ම ඇහුවේ. කැමති නම් එන්න දෙන්නත් එක්කම කියලා.
මම බලමු කියලා ඔලුව වැනුවා. අපි දෙන්න කලබල වුණා කියල ඒ දෙන්නට තේරුණා. ඊට පස්සේ මුකුත් කිව්වේ නැහැ. කාල ඉවර වෙලා එයාල කලින් ගියා.
අපි දෙන්න ගියේ නැහැ එයාලගේ රූම් එකට. අපි බයේ හිටියේ මොන මරාලයක්ද මේ කියලා. පස්සේ උදේ පාන්දරින්ම ලැස්ති වෙලා හොටෙල් එකෙන් ආව. මොකක්ද බන් මේ? අපි වැඩිය හොටෙල් වල එහෙම ඉඳලත් නෑ.

Last edited: