මාර මිනිස්සු ඉන්නේ දැන්

Apr 21, 2016
38
6
0
මාර මිනිස්සු ඉන්නේ දැන්

ලඟදී මායි වයිෆුයි ට්‍රිප් එකක් ගියා අනුරාධපුරේ පැත්තේ. එහෙ හොටෙල් එකක හිටියේ එදා. ඒකෙදි අපිත් එක්ක තව කපල් එකක් (අවුරුදු 35 - 40 වගේ) කතා බහ කරලා ෆිට් වුණා. හස්බන්ඩ් වයිෆ් දෙන්නම ගොඩක් මිත්‍රශීලියි. ලොකු රස්සාවල් කරන අය දෙන්නම. Vezel එකකින් ඇවිත් තිබුනෙත්.

කොහොම හරි එදා dinner එකේදිත් ඒ දෙන්න සෙට් වුණා. එයාලත් එක්ක එක table එකේ අපිත් කෑවේ. කතා බහ කර කර ඉඳලා හස්බන්ඩ් එක පාරටම ඇහුවා ඔයාලට ඕනේ නම් අද අපේ රූම් එකට එන්න. අපිත් පාලුවෙන් ඉන්නේ නේද කියලා ගෑණිගේ මූණ බලලා ඇහුවා. ගෑණිත් ඔව් මාත් කියන්න හැදුවේ කිව්වා.

මට එක පාරට මොකක්ද මේ කියලා හිතා ගන්න බැරි වුණා බන්. වයිෆ්තුත් බලාගෙන ඉන්නවා මේ මොකක්ද කියන්නේ කියලා. මම උත්තරයක් දී ගන්න බැරුව දඟලද්දී හස්බන්ඩ් කියනවා ඔය දෙන්න ගොඩක් සෝෂල් නිසා කෙලින්ම ඇහුවේ. කැමති නම් එන්න දෙන්නත් එක්කම කියලා.

මම බලමු කියලා ඔලුව වැනුවා. අපි දෙන්න කලබල වුණා කියල ඒ දෙන්නට තේරුණා. ඊට පස්සේ මුකුත් කිව්වේ නැහැ. කාල ඉවර වෙලා එයාල කලින් ගියා.

අපි දෙන්න ගියේ නැහැ එයාලගේ රූම් එකට. අපි බයේ හිටියේ මොන මරාලයක්ද මේ කියලා. පස්සේ උදේ පාන්දරින්ම ලැස්ති වෙලා හොටෙල් එකෙන් ආව. මොකක්ද බන් මේ? අපි වැඩිය හොටෙල් වල එහෙම ඉඳලත් නෑ.
 
Last edited:

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    වරදියටම හිතන්න එපා සමහර විට නිකමට එන්න කීවද දන්නේ නැ
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    danne nathi un katha karata yanan epa ban . pitin mahaththuru unata ethulin amu horu wenna puluwan :lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    . ලොකු රස්සාවල් කරන අය දෙන්නම. Vezel එකකින් ඇවිත් තිබුනෙත්.

    Vezel පදින්නේ සල්ලිකරයෝම නෙමයි
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ලඟදී මායි වයිෆුයි ට්‍රිප් එකක් ගියා අනුරාධපුරේ පැත්තේ. එහෙ හොටෙල් එකක හිටියේ එදා. ඒකෙදි අපිත් එක්ක තව කපල් එකක් (අවුරුදු 35 - 40 වගේ) කතා බහ කරලා ෆිට් වුණා. හස්බන්ඩ් වයිෆ් දෙන්නම ගොඩක් මිත්‍රශීලියි. ලොකු රස්සාවල් කරන අය දෙන්නම. Vezel එකකින් ඇවිත් තිබුනෙත්.

    කොහොම හරි එදා dinner එකේදිත් ඒ දෙන්න සෙට් වුණා. එයාලත් එක්ක එක table එකේ අපිත් කෑවේ. කතා බහ කර කර ඉඳලා හස්බන්ඩ් එක පාරටම ඇහුවා ඔයාලට ඕනේ නම් අද අපේ රූම් එකට එන්න. අපිත් පාලුවෙන් ඉන්නේ නේද කියලා ගෑණිගේ මූණ බලලා ඇහුවා. ගෑණිත් ඔව් මාත් කියන්න හැදුවේ කිව්වා.

    මට එක පාරට මොකක්ද මේ කියලා හිතා ගන්න බැරි වුණා බන්. වයිෆ්තුත් බලාගෙන ඉන්නවා මේ මොකක්ද කියන්නේ කියලා. මම උත්තරයක් දී ගන්න බැරුව දඟලද්දී හස්බන්ඩ් කියනවා ඔය දෙන්න ගොඩක් සෝෂල් නිසා කෙලින්ම ඇහුවේ. කැමති නම් එන්න දෙන්නත් එක්කම කියලා.

    මම බලමු කියලා ඔලුව වැනුවා. අපි දෙන්න කලබල වුණා කියල ඒ දෙන්නට තේරුණා. ඊට පස්සේ මුකුත් කිව්වේ නැහැ. කාල ඉවර වෙලා එයාල කලින් ගියා.

    අපි දෙන්න ගියේ නැහැ එයාලගේ රූම් එකට. අපි බයේ හිටියේ මොන මරාලයක්ද මේ කියලා. පස්සේ උදේ පාන්දරින්ම ලැස්ති වෙලා හොටෙල් එකෙන් ආව. මොකක්ද බන් මේ? අපි වැඩිය හොටෙල් වල එහෙම ඉඳලත් නෑ.

    තවත් ආතල් එකක්ද?:lol::lol::lol:
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63

    yako social wage hinda ahuwe
    enna bari nm ba kypnko
    forum wala danne mkada :angry:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    වරදියටම හිතන්න එපා සමහර විට නිකමට එන්න කීවද දන්නේ නැ

    ඔව්. සතුටු සාමිච්චයේ යෙදෙන්න හරි සතුටක් දාලා වෙන මොකක් හරි එකක යෙදෙන්න ද කියලා හරියටම දන්නෙ නෑ. :baffled:
    නිකමට ගිහින් බලන්න තිබ්බේ. :nerd:
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    උන් දෙන්නා උබයි ගෑනිවයි ඔට්ටු දාලා හුක්කවන්න වෙන්න ඇති. උබේ ගෑනිගෙ කළු කිම්බ දකින්න ඇති අර වෙසල් එකෙන් ආපු සර් මහත්තයා. කාලෙකින් ඔයිල් මාරු කරලා නැති නිසා උබල දෙන්න හුක්කවන්න කතා කරන්න ඇති. වැඩිය හිතන්න එපා. සමහරු කුකුල්ලු කොටවනවා වගේ මිනිස්සු හුක්කවනවා. :)