inspiron

Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    කෙල්ලගේ වයස කොහොමද? පොඩි කෙල්ලෙක් නං බෝනික්කෙක්, ඔරලෝසුවක්, සෙරෙප්පු 2ක් වගේ අරන් දියන්. පෆියුම් උනත් අවුලක් නෑ
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    කෙල්ලගේ වයස කොහොමද? පොඩි කෙල්ලෙක් නං බෝනික්කෙක්, ඔරලෝසුවක්, සෙරෙප්පු 2ක් වගේ අරන් දියන්. පෆියුම් උනත් අවුලක් නෑ

    බෝනික්කෙක් :lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,630
    4,226
    113
    මගේ ෆොටෝ 1ක් ලොකු කරල රාමු කරලා දිපන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,630
    4,226
    113
    උබේ ෆොටෝ එකක් මොකටද ඌ උගේ ගෑනිට දෙන්නේ?
    ඇයි යකෝ බස් එකක වත් ජැකක් වැදුන දාට මේ කව්ද කියලා අඳුර ගන්න ලෙසිනේ