ඇයි බන් බුට් කැවේ
උබ කාවෙක්ද?
පවුනේ බන් කවුරු හරි අසාවෙන් පාවිච්චි කරන ඒවා ඔහොම කෑවම
සිතන්න ඔබ ගැන මොහොතක් මදි විය
ඉවසන්නට මගෙ සිත ඉඩ නැති විය //
තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට
දවසක් නැති විය
මට එයා ගැන හොයන්න බලන්න වෙලාවක් නැති වුනා බන්
ඇත්තටම වෙලාවක් නැති වුනා නෙවෙයි හොයන්න ඕනෑකමක් නැති වුනා
කෙල්ල ඉන්නවනෙ ඔහෙ හිටපුදෙන් කියල මම මගේ වැඩ වල හිටියා
අන්තිමට එයා කිව්වා මේකෙ තේරුමක් නෑ කියලා
මම මොන සතෙක්ද කියනවනම් මම කිව්වා කමක් නෑ ඔයාගෙ කැමැත්තක් කියලා