හිටං හුටං

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් වෙනස උදාකරගන්ඩ හුටන්ට රෙද්දත් උස්සලම දුන්න unp පොන්සියො, දැන් අසරන හුටන්ට බනිනව.. :lol::lol::lol:

    මෙන්න කතා පොන්න...ප්පු :lol::lol::lol:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් උබල මර්වින් සිල්වාගේ කතාද අහන්නේ?:lol::lol::lol:
    ආතල් කවුරු දුන්නත් මොකෝ බං........ පුලුවන්නං මේක හිටංගේ වාහෙටවත් පෙන්නපන්..... පොල්පිතිපාරක් වත් දීලා රටේ නම්බුව රැකලදෙන්න කියලා :rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබල මර්වින් සිල්වාගේ කතාද අහන්නේ?:lol::lol::lol:

    ;) unp පොන්සියන්ට දැන් පිහිටට ඉන්නෙ ආචාර්ය මර්වින් සිල්ව විතරයි.. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආතල් කවුරු දුන්නත් මොකෝ බං........ පුලුවන්නං මේක හිටංගේ වාහෙටවත් පෙන්නපන්..... පොල්පිතිපාරක් වත් දීලා රටේ නම්බුව රැකලදෙන්න කියලා :rofl::P

    රනිල්ගෙ වාහෙට පන්නමු,, මර්වින් සිල්වම කියුවෙ රනිල්ගෙ ගෑනිට රනිල් නොගහන එකේ ඌට දුන්නනම් බඩ කරල සිල්ව පැටියෙක් හදනව කියල...ආන්න මරු වැඩේ.. :lol::lol:

    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රනිල්ගෙ වාහෙට පන්නමු,, මර්වින් සිල්වම කියුවෙ රනිල්ගෙ ගෑනිට රනිල් නොගහන එකේ ඌට දුන්නනම් බඩ කරල සිල්ව පැටියෙක් හදනව කියල...ආන්න මරු වැඩේ.. :lol::lol:

    [**YOUTUBE]orkBuhbWBmA[/YOUTUBE]​

    ඔක්කොම ලජ්ජා නැති ෆකයෝ..... මට දුක මේකේ ඉන්න ෆොන්නයොත් මුන්ගේ ඇට ලොවන්න යන එක......
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    මයිත්‍රී හිටපුවාවේ බන්... රනිල් තමයි ගහල පන්නන ඕනේ.:lol::lol::lol:..මු තමයි රට තිබ්බ තත්ත්වයෙනුත් පල්ලෙහට දැම්මේ. මයිත්‍රී නැතිනම් බැදුම්කර මගඩිය එලියට ඒවිද. රනිල් ඔක්කොම යට ගහවි