SINHALA MOVIES

Ho Gaana Pokuna – හෝ ගානා පොකුණ (2016) සම්පූර්ණ චිත්‍රපටය

Ho Gaana Pokuna – හෝ ගානා පොකුණ (2016) සම්පූර්ණ චිත්‍රපටය

2014 ‧ Drama/Musical ‧ 2 hours
Initial release: 2014
Director: Indika Ferdinando
Music composed by: Dinesh Subasinghe
Cast: Jayalath Manoratne, Anasuya Subasinghe, MORE
Producers: Kusumsiri Liyanaarachchi, Bimal Fernando,

HrKDchE.jpg




 
Last edited:

sinhalax265.blogspot.com

Well-known member
  • Apr 8, 2018
    436
    834
    93
    කනගාටුවෙන් වුවත් මේ පණිවිඩය සියළුදෙනාටම දෙන්න වෙනවා. මම කරණ සිංහල චිත්‍රපට බ්ලොග් එක තමයි https://sinhalax265.blogspot.com/. මෙහි ලින්ක් මාගේ අවසරයකින් තොරව මෙහි පළකොට තිබුණා. මේ පිළිබඳව Admin වරයාට හා එය සිදුකල Senior Member dg max වෙත පෞද්ගලිකව දැනුම්දුන්නත් එය කිසිඳු විසඳුමක් වූයේ නැහැ. මම dg max ගෙන් ඉල්ලා සිටියේ මිත්‍රයන් හට මෙම සිනමාපට බෙදාගැනීමට අවශ්‍ය නම් බ්ලොග් ලිපිණය පමණක් මෙහි යොදන ලෙසයි. නැවතත් ඒ දේම සිදු කල හෙයින් සියළු ලින්ක් රිපෝට් වී අක්‍රිය තත්වයට පත්වුනා. දැන් කාටත් කිසිවක් ලබාගත නොහැක. එයින් මට සිඳුවූ විශාලම පාඩුව වූයේ එක් Cloud ගිණුමක් Block උන එකයි. එහි මට වැදගත් Document විශාල ප්‍රමාණයක් එහි තිමුණා. එයින් එක් Document එකක්වත් මට ලබාගත නොහැක. මෙවස් අවස්ථාවක් දක්වා අවස්ථාව ලබාදුන් අයට මාගේ ස්තුතිය.