මට නිකමට හිතෙනවා, 0W20 දාන්න කියන්නේ ෆුවල් ඉකොනොමි පුළුවන් තරම් වැඩිකර ගන්න කියල. එන්ජින් එකේ කල් පැවැත්ම දෙවෙනියට දාල ඇත්තෙ![]()
engine parts wala clearance eka aduilu, startup ekedi oil flow eka slow unoth parts gewenawa, wahane start karaddi wenasa therenawa. man oya oil dekama use kara, dan ayeth 0W20 danne.
ow morning start ekata nam hondhai. habay oya oil eka godak thin oil ekak. ape climate ekedi ikmanata break wenewa. manufacturers la engine oil viscosity range ekak deela thiyenewa thaman inna climate eke hatiyata adjust karanna. normal petrol cars walata tikak wenas kalata loku awlak ne.
Ex:
![]()
meka machan semi / fully synthetic oil ekak, thickness eka 20 ma thiyenawa high temp ekedith. btw high load / high speed driving nam 30 use karanna kiyala note ekak dala thiyenawa manual eke
ow morning start ekata nam hondhai. habay oya oil eka godak thin oil ekak. ape climate ekedi ikmanata break wenewa. manufacturers la engine oil viscosity range ekak deela thiyenewa thaman inna climate eke hatiyata adjust karanna. normal petrol cars walata tikak wenas kalata loku awlak ne.
Ex:

ow morning start ekata nam hondhai. habay oya oil eka godak thin oil ekak. ape climate ekedi ikmanata break wenewa. manufacturers la engine oil viscosity range ekak deela thiyenewa thaman inna climate eke hatiyata adjust karanna. normal petrol cars walata tikak wenas kalata loku awlak ne.
Ex:
![]()
ඒ කියන්නේ මචන් ටොයෝටා ලන්කා එකෙන් දාන ඔයිල් එකත් අවුලක් නැ කියලද..???
ඒ කියන්නේ මචන් ටොයෝටා ලන්කා එකෙන් දාන ඔයිල් එකත් අවුලක් නැ කියලද..???
අනික ඔයිල් එක තින් වෙන්න වෙන්න API Grade එක වැඩිවෙන්නෙ , (SN) තික් ඔයිල් එකක් පාවිච්චි කරනවා නම් API ග්‍රේඩ් එක අඩු එකක් වුණත් (SM,SL) අවුලක් නෑ කියල ගොඩක් Manufacturer ල කියන්නේ
තික් ඔයිල් එක ලෝ API ග්‍රේඩ් එකේදිත් දෙන Wear protection එක ගන්න API grade එක වැඩි තින් ඔයිල් එකක් ඕන ඇති. එහෙනං API ග්‍රේඩ් එක වැඩි තිකර් ඔයිල් එකකින් ඊටත් වැඩි Engine protection එකක් ලැබෙනව වෙන්න බැරිද![]()
theoritically awlak ne wenna puluwan. but machan oya ekak wath ape rate conditions walata test karala na ne hariyata. minissu JCO8 Japan cycle eke fuel econoy eka ganna eka eka dewal karanawa. ae ewa test karala thiyenne Japanase conditions walata. Colombo wala thiyene stop/go traffic eke hatiyata engine thick oil dammath gewenewa.
thin oil eke man dakina ekama wasiya morning start eka thama. udeta wahane start karala eka para drive nokara tikak wela indala ynawa nam wahaneta hondhai.

නැ මම එහෙම ඇහුවේ first time වාහනයක් අරන් ඩ්‍රයිව් කරන කෙනෙකුට ඔය වයිබ්‍රේශන් වගේ දේවල් එච්චර දැනෙන්නේ නැ මචන්..ඔය 2018 එකෙත් එන්ජින් එකේ sound එකයි වයිබ්‍රේශන් ගතියයි එහෙමම තියනවා..උබට ඒක දැනිලා නැ...ඔය රිවීව් එකෙත් පෙන්නන්නේ 2017/2018 එකක්නේ බන්..ඒකෙත් වයිබ්‍රේශන් කතාව කියන්නේ..
මචන්..ටොයෝටා ලන්කා එකෙන් එන්ජින් ඔයිල්..ඔයිල් ෆිල්ටර් මාරු කරලා සර්විස් එකක් කලාම ආයෙ කරන්න ඕනි කිලෝමීටර් කීයෙන්ද...???