Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,829
    1,247
    113
    Mars
    මම ගත්තේ 2015 මුල් මාසවල, මචන් අරන් මාස 2කක් විතර ‍යනකොටයනකොට යට වැදුන.. පපුවත් එක්ක රිදුනා... දැනට 5-6 පාරක් වැදිලා තියෙනව.. ඔහොම වැදිලා තියෙන්නේ නම් ඔය concrete කරපු පාරවල් වල දාල... අපේ පැතිවල a වගේ පරවල් අහුවෙනවා... :angry::angry::angry: 140 mm Ground Clarence උනාට නම් ඔය යට වදින වාහන වලින් මට අහු උනේ Prius 1යි Vitz 1යියි තමා.. ට්‍රෆ්ෆික් 1k දී Engine 1k පොඩි vibration 1ත් දනෙනවා සමහර වෙලාවකට...

    Ground clearance tibbata mata penne suspension strong madi kiyala. 4denek naggala balapan vehicle eka kochara pahath wenawada kiyala:rolleyes:
    Mageth front bumber eke yata wadinawa wholesale.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,447
    113
    Battaramulla, Sri Lanka
    engine noise එකයි vibration එකයි නම් එන්නෙ engine එක 3 cylinder නිසා,, ඒක 3 cylinder හැම වාහනේටම පොදුයි බන්..

    Vitz එකේ යට වදිනවනම් aqua , fit ඔය හැම එකේම වදිනව බන්.. එකම උසනෙ..


    ewath wadinawa. mage 2007 eka 145mm thibilath yata waduna ambanaka. city newei. tikak upset parawal wala thama.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,620
    1
    4,455
    113
    Matale
    thanks මචන්.. උබ කීවත් වගෙ front bumper 1k ‍යට ටික ඉදල engine under cover 1k අග වෙනකන් තමා වදින්නේ..
    මගේ car 1කේ 1st owner car 1 colombo use කරලා තිබ්බේ ගන්නකොට 44000km දුවල තිබුන. Toyota Lanka තමා maintaining කරලා තිබ්බේ. මමත් Toyota Lanka තාම දාන්නේ. උබ කියනවා වගේ මමත් හිතුව suspension ලෙඩක් වෙන්න ඇති කියල last month 70000km service 1ට දැම්මම මම suspension check කලා, බලල කිඋවෙ suspension වල noise 1 වැඩි නම් ව්තරක් suspension වල bushes 4 change කලාට කමක් නෑ suspension වල කිසිම අඋලක් නැ කියල... වෙන නම් කිසිම case 1ක් නෑ ;)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    thanks මචන්.. උබ කීවත් වගෙ front bumper 1k ‍යට ටික ඉදල engine under cover 1k අග වෙනකන් තමා වදින්නේ..
    මගේ car 1කේ 1st owner car 1 colombo use කරලා තිබ්බේ ගන්නකොට 44000km දුවල තිබුන. Toyota Lanka තමා maintaining කරලා තිබ්බේ. මමත් Toyota Lanka තාම දාන්නේ. උබ කියනවා වගේ මමත් හිතුව suspension ලෙඩක් වෙන්න ඇති කියල last month 70000km service 1ට දැම්මම මම suspension check කලා, බලල කිඋවෙ suspension වල noise 1 වැඩි නම් ව්තරක් suspension වල bushes 4 change කලාට කමක් නෑ suspension වල කිසිම අඋලක් නැ කියල... වෙන නම් කිසිම case 1ක් නෑ ;)

    Toyota එකෙන් සර්විස් කරලා ගන්න ටැක්ස් එක්ක ඔක්කොටම කීයක් යනවද මචන්..? ලේබර් චාජ්, ඔයිල් ඔක්කොම එක්ක.
     

    rbaprasanna

    Member
    Aug 1, 2018
    2
    0
    0
    Help Me

    Machnla mamath toyota vitz ekak ganda yanne 2018 safety edition eka thama by mata echara danumak na car gana meka mage first car eka vidihata tama ganne
    Danna kattiya poddak help ekak denavada
    Vitz hoda madel ekayi
    Manufacturer year ekayi

    Naththam mekata vada grand i10eka hodayida
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    Toyota එකෙන් සර්විස් කරලා ගන්න ටැක්ස් එක්ක ඔක්කොටම කීයක් යනවද මචන්..? ලේබර් චාජ්, ඔයිල් ඔක්කොම එක්ක.

    Mama giya sumane kala
    For Vitz/Axio/Belta/Yaris it's about 17,500/= after tax with Labour , Oil and Oil Filter
     
    • Like
    Reactions: The_Killer

    udayangaxp

    Junior member
  • Sep 15, 2006
    60
    4
    8
    මමත් vitz 2018 එකක් පාවිච්චි කරන්නෙ බන්.. aqua එකට වඩානම් ඉඩ තියනව මචන්..

    උබ කියල තියන යට වදින කේස් එකනම් එහෙම නෑ බන්.. අනික් toyota model වල එන ground clearance එකමයි මේකෙත් එන්නෙ.. මගෙනම් තාම වැදිල නැ බන්.. මම colombo ත් නෙවෙයි බන්.. town වලින් පිටමයි drive කරන්නෙත්.. :nerd:

    Matath Vitz 2018 B/N ekak thiyenne. Car eke drive karana gaman slow karoth / stop karoth, eeta passe pickup karan yanna sahenna slow neda?
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,829
    1,247
    113
    Mars
    Just oil n filter for 17K? WTF
    I just did my Axio Oil+Filter changed, Shell Advance FS Oil 10w40 and Japan ViC Filter 10i giye:nerd:

    Pitin da 10ta kale? mama danata Sterling dala karaganne. 8k yanne Warranty nisa. Nattan danna kiyana place ekakata dala aduwata karagannawa...17k gewanna pissu hadei :lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,594
    13,242
    113
    මේකේ market value එක ඉස්සරහට වැඩි වෙයිද ?
    මෙයිට වඩා option තියෙන ඒවා තීන නිසා (wagon R )
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේකේ market value එක ඉස්සරහට වැඩි වෙයිද ?
    මෙයිට වඩා option තියෙන ඒවා තීන නිසා (wagon R )


    එහෙම වැඩි වෙන එකක් නෑ බන්.. ඔය නූගත් මෝඩ බයියො කියන ඒව අහන්න එපා බන්.. අපේ අගමැතිතුමා වාහන මිල තවත් ඉස්සරහට අඩු කරනව බන්.. අපේ අගමැතිතුමාගෙ සන්කල්පයකට පටන් ගත්ත කුලියාපිටිය volkswagen factory එකේ අලුතෙන්ම හදන volkswagen models උනත් ගොඩක් අඩුවට ගන්න පුලුවන් බන්..:P