sometimes range from 10-12.
route pitakotte- rajagiriya- dematagoda- maligawatte
heaviest traffic in colombo i guess
Toyota Vitz ගැන ලංකාවේ ඉල්ලුමක් ඇති 1000cc model එක ගැන වැඩි අවදානයක් යොමු කරමින් කරන ලද විමර්ශනයකි
Wahanyak thiyanawada machan?මචන් GT, Honda Civic 1L Turbo එක ගැනත් review එකක් කරමුද?
Wahanyak thiyanawada machan?
ita kalin set un nathnam mama dennam review ekata. baluve ita kalin oyage review ekak balanna puluvan veida kiyala..vits fuel consumption eka kohomada traffic eke. colombo drive
vits fuel consumption eka kohomada traffic eke. colombo drive

sinhalu mata goo giya

.scurvy ගෙ නෑදෑයෙක්වත්ද???
Using Vitz 2015 - Heavy office traffic hours in Colombo, fuel consumption - 12![]()
![]()
sometimes range from 10-12.
route pitakotte- rajagiriya- dematagoda- maligawatte
heaviest traffic in colombo i guess
Toyota Vitz KSP-130 1000cc 2011 Model
fuel economy Ave. Speed 20-30 kmph 11L-12L
Ave. Speed Above 30 kmph Above 14L වගේ කරනවා දන්න තරමින්..
වාහනේ හොදයි.. Aqua 1k යනවට වැඩිය පිටිපස්ස යන අයට පට්ට comfortable.. overtake කරනකොට ලොකුවට අමාරුවක් නෑ ටිකක් තදට පාගන්න වෙනවා.. හැමෝම කියන කතාවක් වගේ මමත් අත්දැකීමෙන්ම දන්න දේ Town 1ක විතරයි යට වදින්නේ නැතිව drive කරන්නනම් පුළුවන් වෙන්නේ... යට වදිනවා දුකේ බෑ වෙලාවකට..
මචන් අර මම කියපු වාහන 2k ත් reviews දාමු නේද තව ටික දවසකින්..... (Audi A3 Sport-back S Line 2018 & Corolla hatchback 2019)![]()



140 mm Ground Clarence උනාට නම් ඔය යට වදින වාහන වලින් මට අහු උනේ Prius 1යි Vitz 1යියි තමා.. ට්‍රෆ්ෆික් 1k දී Engine 1k පොඩි vibration 1ත් දනෙනවා සමහර වෙලාවකට...මම ගත්තේ 2015 මුල් මාසවල, මචන් අරන් මාස 2කක් විතර යනකොටයනකොට යට වැදුන.. පපුවත් එක්ක රිදුනා... දැනට 5-6 පාරක් වැදිලා තියෙනව.. ඔහොම වැදිලා තියෙන්නේ නම් ඔය concrete කරපු පාරවල් වල දාල... අපේ පැතිවල a වගේ පරවල් අහුවෙනවා...140 mm Ground Clarence උනාට නම් ඔය යට වදින වාහන වලින් මට අහු උනේ Prius 1යි Vitz 1යියි තමා.. ට්‍රෆ්ෆික් 1k දී Engine 1k පොඩි vibration 1ත් දනෙනවා සමහර වෙලාවකට...