මගෙ හිත පිරිසිදුද නැද්ද කියල බලාගන්න විදියක් කියපල්ලකො. දැන් කුනුහරප කියන්නෙ නෑ, වැල බලන්නෙ නෑ, අනුන්ගෙ වැරදි හොයන්නෙ නෑ. තව මොනවද කරන්න ඕන:rolleyes: