සියුමැලි ප්‍රශ්නයක්

jennt

Well-known member
  • Sep 23, 2021
    3,175
    4,845
    113
    Abyss
    ගෑනු එනව යනවා බන්.
    ගෑනු ගැන හොයන්න වෙලාව නැති වෙන තරමට අරමුණක් හදාගෙන බිසී වෙන්න.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    හැමදේම කියන ඇත්ති අද මොකද කරලා තියෙන්නෙ.

    අහලා කියන්න. අපි බලන ඉන්නවා.!:rolleyes:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    හැමදේම කියන ඇත්ති අද මොකද කරලා තියෙන්නෙ.

    අහලා කියන්න. අපි බලන ඉන්නවා.!:rolleyes:
    බොලාටත් ඉතින් මොකද. 😄 හිත රිදෙන කතා අහන්න එපා කොල්ලෝ, ෂේප් කරන් ඉන්න හිත ආයෙ අවුස්සනවා. වල් පරයා. 😉
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    මට තේරෙන්නෙ නෑ මම සහ මේ ප්‍රශ්නෙ cringeද, ගොන්ද, මෝඩයිද එහෙම නැත්තන් අමුම අමු මී හරකෙක්ද කියලා.

    මතක අයට මතක ඇති මගෙ විලාප breakup story එක. කොහොමහරි ඔන්න මට දැන් කෙල්ලෙක් කතා කරනවා, මගෙත් එක්ක කියන්නෙ නැති දෙයක් නෑ කියන්නෙ, නැති දෙයක් නෑ. ලව් කරන්න, මැරි කරන්න බෑ කියලත් කිව්වා.
    මේ කෙල්ලගෙ ex සම්බන්ධ story එක තමයි අවුල දැන්. ඒ කොල්ලා married, ලමයෙක් ඉන්නවා. හෙට මේකි ඒ කොල්ලා ඉන්න තැනට යනවා. මම දන්නවා හෙට බඩු පැකට් වෙනවා කියලා. මම හරියට emotional support වගේ. එයාගෙ හිත රිද්දන්නෙ නැතුව, මගෙ හිත හදාගන්ට සහ she is not the one කියල ඔලුවට දාගන්න ඕනෙ.
    උදාව්.. මේ වගේ උදව් ඉල්ලන්න පුලුවන් උබලගෙන් විතරයි. අනිත් උන්ට උපදෙස් දුන්නට මට උනාම හත් පොලේ ගාගන්නවා මම.
    kellage EX Kollage Wife Ge Number eka hoyagena Wena SIM ekakin Message ekak dapan Ube Miniha Heta Wenakellek ekka penala yanava kiyala😍
     
    • Haha
    Reactions: jennt

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මට තේරෙන්නෙ නෑ මම සහ මේ ප්‍රශ්නෙ cringeද, ගොන්ද, මෝඩයිද එහෙම නැත්තන් අමුම අමු මී හරකෙක්ද කියලා.

    මතක අයට මතක ඇති මගෙ විලාප breakup story එක. කොහොමහරි ඔන්න මට දැන් කෙල්ලෙක් කතා කරනවා, මගෙත් එක්ක කියන්නෙ නැති දෙයක් නෑ කියන්නෙ, නැති දෙයක් නෑ. ලව් කරන්න, මැරි කරන්න බෑ කියලත් කිව්වා.
    මේ කෙල්ලගෙ ex සම්බන්ධ story එක තමයි අවුල දැන්. ඒ කොල්ලා married, ලමයෙක් ඉන්නවා. හෙට මේකි ඒ කොල්ලා ඉන්න තැනට යනවා. මම දන්නවා හෙට බඩු පැකට් වෙනවා කියලා. මම හරියට emotional support වගේ. එයාගෙ හිත රිද්දන්නෙ නැතුව, මගෙ හිත හදාගන්ට සහ she is not the one කියල ඔලුවට දාගන්න ඕනෙ.
    උදාව්.. මේ වගේ උදව් ඉල්ලන්න පුලුවන් උබලගෙන් විතරයි. අනිත් උන්ට උපදෙස් දුන්නට මට උනාම හත් පොලේ ගාගන්නවා මම.
    simple solution -> SPA ->Oil Change 🤌

    👆👆👆😹 😹 😹