මම හදනවා...

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබල ලග තියන ඌනෙ ෆෝන් එකක ,
    විසේසයෙන් අයි ෆෝන් වල කනෙක්ටර් කැඩිල හදන්න බැරුව තියනවද...?
    ඩිස්ප්ලේ,ටච්,චාජින්,කැමරා...
    අවුලක් නෑ.
    මම හදනවා...
    තියනවනම්.....
    කියන ගානට අඩන්නේත් නැත්නම් කරමු..
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    mage thiyenne i5 ekak welawakata signal natiwela gihin et ekkama enawa habay, meka aul samahara welawata call karaddi nati wela yanawa,
    hadanna puluwanda kiyak yanawada?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mage thiyenne i5 ekak welawakata signal natiwela gihin et ekkama enawa habay, meka aul samahara welawata call karaddi nati wela yanawa,
    hadanna puluwanda kiyak yanawada?


    මන්දාරම් දෙයියෝ
    වැහි දේවතාවෝ

    තෝ ඕකට මට වද නොදී අලුත් බැට්‍රියක් දාගන්නවද..?
    තොගෙන් ගානක් කඩල වැඩක් නෑ..
    බැට්‍රිය අවුල් ඒකයි ඔය අවුල..

    මුලු හිතින් ම මගෙ දියුනුව පතපිය..

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඩෝ මගෙ iphone 6s+ එකක් තියෙනව. එකේ 3.5mm පොර්ට් එක අවුල්. dust එක නිසාද දන්නෙ නෑ. Oxide cleanup එකක් කළොත් හරි යයිද. දැන් අවුරුදු දෙකක් තුනක් වගේ පරණයි. :dull:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම මල්බෙරි වෙමි....:yes::yes:
    ජයින් ජයම වේවා පුතී.....
    බිසිනොස් වැඩි දියුණු වේවා :cool::cool: